පොඩි එකාගේ සල්ලි කැට

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    පොඩි එකාගේ සල්ලි කැට

    අපේ පොඩි එකාගේ සල්ලි කැට තුන හතරක් තියනව... මොකද්ද එකට කරන්නේ?
    ඕව කඩලා ගණන් කරන්නයි , උස්සගෙන බැංකුවට යන්නයි අමාරුයි...

    කැටේ පිටින් දුන්නහම බැංකුවෙන් ගැනලා පොඩි එකාගේ පොතට දාන ක්‍රමයක් නැද්ද?