පොඩි එකාගේ සල්ලි කැට
අපේ පොඩි එකාගේ සල්ලි කැට තුන හතරක් තියනව... මොකද්ද එකට කරන්නේ?
ඕව කඩලා ගණන් කරන්නයි , උස්සගෙන බැංකුවට යන්නයි අමාරුයි...
කැටේ පිටින් දුන්නහම බැංකුවෙන් ගැනලා පොඩි එකාගේ පොතට දාන ක්රමයක් නැද්ද?