මොකද බං මේ හද්ද පරණ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ![]()
අර ගහලයෙක් සහ නපුංසකයෙක් කියපු කතාවක් තියනවා........අන්න ඒක හැමෝටම කියවන්න...කියවලා දැන ගන්න.......!!!!

මොකද බං මේ හද්ද පරණ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ![]()

meken ape jathiyata paharak gahanawa ban
මෙතන තියෙන හැමදේම හරි කියල මං කියන්නේ නෑ...
ඉස්සර හිටපු අය අරහම කලා මෙහෙම කලා කියන එක වැඩක් නෑ...
හැබැයි ලංකාවේ ලිංගික අධ්‍යාපනය මීට වඩා දියුනු වෙන්න ඕනා...
ලංකාවේ පොඩි උන් BLUE බලල අහු වෙන එකටයි , අපාරාධ වැඩි වෙන එකටයි ලිංගික අධ්‍යාපනේ දුර්වල කමත් බලපානවා...
මෙකේ ඵලවිපාක පිරිමි ළමයින්ටත් වඩා විඳින්න් ගෑණු ළමයි.

මචන් මට සමාවෙයන් මම එක ගැන එච්චර හිතුවේ නෑ![]()
අනෙ අම්මියෝ ...........මූ කියන එකත් බලං ගියාම ඇත්ත තමයි....
පුතා.... ඔයා ඇවිල්ලා මේ පාර ඡන්දෙ ඉල්ලන්න......
ෂුවර් කහටගස්දිගිලියට, මනම්පිටියට, වනාතවිල්ලුවට සහ හම්බෙගමුව පැති වලිං හෙන සපෝට් එකක් හම්බෙයි.... මේ දීපු පබ්ලිසිටියට..... !![]()











