පොඩි එකා දන්න දේවල් [16+]

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද බං මේ හද්ද පරණ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ :lol::lol::lol:

    අර ගහලයෙක් සහ නපුංසකයෙක් කියපු කතාවක් තියනවා........අන්න ඒක හැමෝටම කියවන්න...කියවලා දැන ගන්න.......!!!!:frown:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙතන තියෙන හැමදේම හරි කියල මං කියන්නේ නෑ...
    ඉස්සර හිටපු අය අරහම කලා මෙහෙම කලා කියන එක වැඩක් නෑ...
    හැබැයි ලංකාවේ ලිංගික අධ්‍යාපනය මීට වඩා දියුනු වෙන්න ඕනා...
    ලංකාවේ පොඩි උන් BLUE බලල අහු වෙන එකටයි , අපාරාධ වැඩි වෙන එකටයි ලිංගික අධ්‍යාපනේ දුර්වල කමත් බලපානවා...
    මෙකේ ඵලවිපාක පිරිමි ළමයින්ටත් වඩා විඳින්න් ගෑණු ළමයි.
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    meken ape jathiyata paharak gahanawa ban

    මෙතන තියෙන හැමදේම හරි කියල මං කියන්නේ නෑ...
    ඉස්සර හිටපු අය අරහම කලා මෙහෙම කලා කියන එක වැඩක් නෑ...
    හැබැයි ලංකාවේ ලිංගික අධ්‍යාපනය මීට වඩා දියුනු වෙන්න ඕනා...
    ලංකාවේ පොඩි උන් BLUE බලල අහු වෙන එකටයි , අපාරාධ වැඩි වෙන එකටයි ලිංගික අධ්‍යාපනේ දුර්වල කමත් බලපානවා...
    මෙකේ ඵලවිපාක පිරිමි ළමයින්ටත් වඩා විඳින්න් ගෑණු ළමයි.

    මචන් මට සමාවෙයන් මම එක ගැන එච්චර හිතුවේ නෑ :(
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචන් මට සමාවෙයන් මම එක ගැන එච්චර හිතුවේ නෑ :(

    හැබැයි මචං උඹ මේකේ ලිංගික අධ්‍යාපන්ය ගැන කියල තියන ඒවට මං 100%ක්ම එකඟ වෙනවා...
    ලංකාවේ වෙන සමහර අපරාධ වලටත් මේක හේතුවක්....
    අපේ රටේ SEX කියන වචනෙට සලකන්නෙත් කුණුහරුපයක් විදියට.

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අනෙ අම්මියෝ ...........මූ කියන එකත් බලං ගියාම ඇත්ත තමයි....
    පුතා.... ඔයා ඇවිල්ලා මේ පාර ඡන්දෙ ඉල්ලන්න......
    ෂුවර්
    කහටගස්දිගිලියට, මනම්පිටියට, වනාතවිල්ලුවට සහ හම්බෙගමුව පැති වලිං හෙන සපෝට් එකක් හම්බෙයි.... මේ දීපු පබ්ලිසිටියට..... ! :D:D:D:D:D:D:D :yes::yes::yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    aththa kathawa machan...anyway sira kathawa!!!
    onna rep dunna...matath deepan kollo:cool: