පොඩි එකෙක්ගෙ B'Day.... මචන්ලා...පොඩි එකෙක්ගෙ අවුරුද්දෙ උපන්දිනේට දෙන්න හොඳ මොන වගේ තෑග්ගක්ද?...අපේ අක්කගෙ පුතා...:) මමත් පොඩි එකෙක් :P..ඒක හින්ද මගේ budget එකත් 600/= වගේ තමයි..:D දන්නැත්නම් යනගමන් bump එකක්වත් දාගෙන පළයන් .....:)