පොඩි කතා ටිකක්
පිස්සන් කොටුවෙ පිස්සො කීප දෙනෙක්ව නිදහස් කරන්න කියලා තීරණයක් අරගෙන තිබුනලු එතන බාරව ඉන්න දොස්තර මහත්තය.විභාග කිහිපයකින්ම පස්සේ අන්තිමට ඉතුරු උනේ පිස්සො තුන්දෙනෙක් විතරයි.ඔන්න ඉතින් අන්තිම විභාගෙට මේ තුන්දෙනාව ගත්ත.විභාගයක් කිව්වට මේක සම්මුඛ පරික්‍ෂනයක්.
ඔන්න පටන්ගත්ත.
7*7 කීයද ? විනාඩි දෙකහමාරකට පස්සේ පළවෙනි පිස්සගෙන් උත්තරය ලැබුනා.සර් 19,501 යි.
මෙයාට තාම හොඳ මදි යවන්න බැහැ.ඊළඟ
7*7 කීයද ? විනාඩි 5 කට විතර පස්සේ දෙවෙනි පිස්සගේ උත්තරය ලැබුනා.සර් 5031
මේ මිනිහටත් හොඳ මදිනේ යවන්න බැහැ.ඊළඟ
7*7 කීයද ?විනාඩියක්වත් ගියෙ නැහැ 49 යි සර්.හරියට හරි තමුසෙට යන්න පුළුවන්.ඒ උනාට අපිට කියනවකෝ තමුසේ මේ උත්තරය ගත්ත විදිහ පොඩ්ඩක්.
අයියෝ සර්ලා ඕකවත් දන්නේ නැද්ද.මම කලේ මේකයි සර්,අර 19,501 ක 5031 න් බෙදල සෙනසුරාදායින් වැඩි කලා එච්චරයි.
තෝත් පල ඇතුලට…..