පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ
තාත්තා නැතුව ඉන්න කොට ප්‍රශ්න වැඩිද බන් උබලාට
තාත්තා නැතුව ඉන්න කොට ප්‍රශ්න වැඩිද බන් උබලාට
ඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ
තාත්තා නැතුව ඉන්න කොට ප්‍රශ්න වැඩිද බන් උබලාට
අඩෝ ඔව් නේ? මාත් මාර විදියට වෙනස් උනා වගකීම් නැතුව වැඩ කරන නැවතුනා. ඕනම decision එකක මූලික අංගයක් උනා පොඩි එකාඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.
ඒ තම ලමයෙක් ලැබුනාම. උපන් වෙලාවේ ඉදන් හැම තත්ත්පරයකම තම සිත දැනෙන දැඩි වගකිම් සමුදායට මුහුණ දෙමින් සිටින වෙලාවල
තාත්තා නැති උනාට පස්සේ අම්මට අතේ ගැහුවද ?අඩෝ ඔව් නේ? මාත් මාර විදියට වෙනස් උනා වගකීම් නැතුව වැඩ කරන නැවතුනා. ඕනම decision එකක මූලික අංගයක් උනා පොඩි එකා
ඒක වෙන්නැති ඊයේ අර ළමයෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් ගැන බෙහෙතක් ඇහුවම හිනා වේවි AI වලට බැන බැන හිටියෙ. බලාගෙන උඹලගෙ ළමයින්ටත් OP දාල තියෙන එක්ස්පිරියන්ස් එක ලාබාගන්න ලැබෙයි ළඟදීම.ඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.
ඒ තම ලමයෙක් ලැබුනාම. උපන් වෙලාවේ ඉදන් හැම තත්ත්පරයකම තම සිත දැනෙන දැඩි වගකිම් සමුදායට මුහුණ දෙමින් සිටින වෙලාවල
එන එන රැල්ලට ඩිප ගහලා ගහන් යන්න තරම් බාගදැනුම්, සියුමැලි රෝසමල් වගේ ලමයි හදලා නැ. උන් හරියට දන්නවා initial step,next step, best step. සෝ බයක් නැ.ඒක වෙන්නැති ඊයේ අර ළමයෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් ගැන බෙහෙතක් ඇහුවම හිනා වේවි AI වලට බැන බැන හිටියෙ. බලාගෙන උඹලගෙ ළමයින්ටත් OP දාල තියෙන එක්ස්පිරියන්ස් එක ලාබාගන්න ලැබෙයි ළඟදීම.![]()
ලස්සන ත්රේඩ් එකක් චාටර් කරා නෙහ්තාත්තා නැති උනාට පස්සේ අම්මට අතේ ගැහුවද ?![]()
මගේ තාත්තා මැරිලා තියෙන්නේ මට මාස 10 දී බන් , මමනම් එයාව දැකල ඇති එත් මට දැකලා නැහැ වගේ තමයි මතකපොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ
තාත්තා නැතුව ඉන්න කොට ප්‍රශ්න වැඩිද බන් උබලාට
ඒකෙ අනිත් පැත්ත වෙලා උඹ විතරක් ඉතුරු වුනොත් ඒකටත් උඹ රෙඩි වෙලාද ඉන්නෙ?එන එන රැල්ලට ඩිප ගහලා ගහන් යන්න තරම් බාගදැනුම්, සියුමැලි රෝසමල් වගේ ලමයි හදලා නැ. උන් හරියට දන්නවා initial step,next step, best step. සෝ බයක් නැ.
![]()
මේක සහගහන ඇත්තක්ඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.
ඒ තම ලමයෙක් ලැබුනාම. උපන් වෙලාවේ ඉදන් හැම තත්ත්පරයකම තම සිත දැනෙන දැඩි වගකිම් සමුදායට මුහුණ දෙමින් සිටින වෙලාවල
උඹල නිකං සුපර් ස්ටා අන්තිම වටයට තේරුණ උන් වගේ.
මගේ අම්මා නැති වුනෙ මම ඉපදෙන මාස 9කට කලින්. අපේ තාත්තා කලේ කුලී වැඩ. ඒකෙන් තමා තාත්ත මටයි අම්මටයි කන්න දුන්නෙ. ඒ අස්සෙ අනතුරක් වෙලා තාත්තගෙ කකුල කපන්න සිද්ද වුණා. ඊට පස්සෙ ගෙදර වියදං ඔක්කොම දැරුවේ අම්මා ගෙවල් ගානේ ගිහිං හඳුකුරු විකුනලා. අපි ජිවත් වුනේ පොල් අතු පැලක. තාත්තගේ කකුල නැති නිසා පොල් අතු පැලේ උඩ තට්ටුවට යන්න අම්ම හඳුන්කුරු විකුනපු සල්ලි වලින් පොඩිවට ලිෆ්ට් එකක් හැදුවා. අපෙ පොල් අතු පැලට මම ඉපදුන දවසේ ඉඳන් කරන්ට් එක තිබිල නැහැ. ඒ නිසා ඔයාගේ වටිනා මනාපේ මට දෙන්න.
