පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    උඹල නිකං සුපර් ස්ටා අන්තිම වටයට තේරුණ උන් වගේ.

    මගේ අම්මා නැති වුනෙ මම ඉපදෙන මාස 9කට කලින්. අපේ තාත්තා කලේ කුලී වැඩ. ඒකෙන් තමා තාත්ත මටයි අම්මටයි කන්න දුන්නෙ. ඒ අස්සෙ අනතුරක් වෙලා තාත්තගෙ කකුල කපන්න සිද්ද වුණා. ඊට පස්සෙ ගෙදර වියදං ඔක්කොම දැරුවේ අම්මා ගෙවල් ගානේ ගිහිං හඳුකුරු විකුනලා. අපි ජිවත් වුනේ පොල් අතු පැලක. තාත්තගේ කකුල නැති නිසා පොල් අතු පැලේ උඩ තට්ටුවට යන්න අම්ම හඳුන්කුරු විකුනපු සල්ලි වලින් පොඩිවට ලිෆ්ට් එකක් හැදුවා. අපෙ පොල් අතු පැලට මම ඉපදුන දවසේ ඉඳන් කරන්ට් එක තිබිල නැහැ. ඒ නිසා ඔයාගේ වටිනා මනාපේ මට දෙන්න.
    ඩිස්නි එකට ඇප්ල්යි කරපන් පට ගාලා ගනි සුරන්ගනා කතා ඩිවිශන් එකට
     
    • Haha
    Reactions: Hasistranger

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    මම හම්බවෙන්න මාස 2කට ඉස්සර වෙලා තමයි තාත්තා නැතිවෙලා තියෙන්නේ. ගහකින් වැටිලා.
    මට නම් විශේෂ අඩුවක් දැනිලා නෑ. අම්මට රස්සාවක් තිබිලත් නෑ. හැබැයි අම්මට එයාගේ පවුලේ අය හොදම උදව් කළා. තාමත් ඒවා වෙනස් වෙලා නෑ. හැබැය මගේ පොඩි උන් හම්බ උනාට පස්සේ තමයි තේරෙන්නේ අම්මා කොයිතරම් පීඩනයක් ඉන්න ඇද්ද කියලා. දැන් අම්මත් නැතිවෙලා අවුරුදු 9ක්. මමත් මට පුලූවන් උපරිමයෙන් කලා අම්මට.
     
    ammage pawule ayata salakapan
     
    • Like
    Reactions: Little Hulk

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    පොඩිකාලෙ තාත්ත නැතිඋන classmate කෙනෙක් හිටියා,
    එයා මට කියල තියනවා එයාට තාත්ත හිටිය නං හොදයි මොකද පවුලෙ අනික් වැඩිහිටි ඔක්කොම එයාට උපදේස් දෙන, බලපැම් කරන, බනින එකෙන් ආරක්ෂාවක් ලැබෙන්න තිබුන කියල.
     
    • Like
    Reactions: Brandy2020

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    දෙමාපිය සෙවනේ වැඩෙන දරුවන් වාසනාවන්තයි කියල තමයි කියන්න වෙන්නෙ, මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ ආදරය රැකවරණය ලැබෙන්න ඒ වගේම අපේ දියුණුව ප්‍රාර්ථනා කරන, එයින් අවංකවම සතුටුවන අයත් ඔවුන්මයි කියල වඩාත් හොඳින් දැනෙනව ඔවුන් අහිමි වුනාම.
     
    • Like
    Reactions: Yin And Yang

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    තාත්ත නැති උනේ කැම්පස් ඉද්දි. මුල් කාලෙ නම් අල්ලපු ගෙදර ඉදපු තාත්තගෙ නංගි උදවු කරා. අවුරුදු 2ක් 3ක් විතර(සල්ලි වලින් නෙවෙයි, ගෙදර වැඩ වලට උදව් කරන වගේ දේවල්) . පස්සෙ අපි කැම්පස් අවුට් වෙලා ජොබ් කරල උඩට යනකොට මුන්ට බලන් ඉන්න බැරි උනා. අපේ ගෙදරට යන පාරත් වහන්න හැදුව. පස්සේ නෑදෑ කම පැත්තක තියල ඇරල දැම්ම (නීත්‍යානුකූලව). දැන් ඉතින් මූන බලන්නෙත් නෑ.

    මට තේරෙන්නේ තාත්ත නැති උනාම නිකන් අපේ ඉහට උඩින් තිබුණ රූස්ස ගහක් කපල දැම්ම වගේ. ඊට පස්සෙ වටේ පිටේ ඉන්න උන්ගෙ නෑදෑයන්ගෙන් එන ප්‍රශ්න වලට ඩිරෙක්ටි අපිට මූන දෙන්න වෙනව. ගොඩක් වෙලාවට මහා පරිමාණයෙන් තමයි ප්‍රශ්න එන්නෙ. මොකද තාත්ත බ්ලොක් කරගෙන හිටපු ප්‍රශ්න එක පාරටම ඇගට එනව. පට්ට අමාරුයි මුල් දවස් වල. දැන්නම් ඉතින් ප්‍රශ්න වලට මූන දීලම ගානක් නැති වෙලා
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ප‌ොඩිම කාලේදි න‌ෙමෙයි නැතිවුන‌ේ....ඒත් නැති අඩුව හ‌ොදටම දැන‌ෙනව තාමත්...
    මම ලග ඉන්නක‌ොටමයි නැතිවුන‌ේ... ඒ moment එක මතක් ව‌ෙනක‌ොට තාමත් පිච්චිල වගේ යනවා.. දැන් අවුරුදු 9 ක්..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,094
    113
    තාත්තට පිලිකාවක් හැදුනා කියලා දැනගත්තේ අවුරුදු 05 ට කලින්. එයා විස්වාස කලෙත් නෑ. ලෝක බොරු කිය කිය, මම එයාව එක්කන් ගියා බෙහෙත් ගන්න. ඒ තරම් මගේ තාත්තා අහිංසකයි. මම එයාව හොදට බලාගත්තා, කන්න අරන් දුන්නා. සතුටින් තිබ්බද කියන එක ප්‍රශ්නයක්. මම දැන් ගොඩක් වයසයි. තාත්තාට සලකන්න ගිහින් මම බදින්නැතුව හිටියා. එයා මැරෙන මොහොතෙදිත් බලාපොරොත්තු වුනේ මම බදින එක. ඉතින් හරි පාලුයි. තාත්තා නැති වුනාම. ගෙදර හැම බරක්ම මට තමයි වැටුනේ. තාත්තා අසනිප වෙලා එකතැන් වුනාම හිතට දැනුනු වේදනාව කියන්න බැරි තරම්. තාත්තා නැති වෙලා ගෙවුනු මාස කීපය, මාව හොදටම වැටුනා. ඩිප්‍රෙස් වුනා. එලකිරි එකේ ඩයල් එකක් කිව්වා ජිම් එකකට යන්න කියලා. අදටත් මම මාර සතුටින්. ඒ නිසා. ඒත් මගේ හදවතේ ජිවත්වෙන හොදම මනුස්සයා තාත්තා !!!
     
    Badinna kaale hari
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ප‌ොඩිම කාලේදි න‌ෙමෙයි නැතිවුන‌ේ....ඒත් නැති අඩුව හ‌ොදටම දැන‌ෙනව තාමත්...
    මට call එකකුත් අරන් විනාඩි තිහකින් නැති වුනේ, හාර්ට් ඇටෑක්.. ඒ moment එක මතක් ව‌ෙනක‌ොට තාමත් පිච්චිල වගේ යනවා.. දැන් අවුරුදු 8 ක්
     
    • Like
    Reactions: Yin And Yang

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    තාත්තා නැතිඋන සමහර පවුල් වල ලමයි මාර විදියට ස්වාදීනව තීරණ ගන්න / කට්ටක් කාලා ගොඩයන්න දගලන ස්වබාවය වගේ ගති මම දැකලා තියෙනවා. පොඩි කාලේ ඉදලා හැමදේටම තනියම මුහුන දීලා ලැබුන අත්දැකීම් ඒකට උදව් වෙන්න ඇති.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,094
    113
    තාත්තා නැතිඋන සමහර පවුල් වල ලමයි මාර විදියට ස්වාදීනව තීරණ ගන්න / කට්ටක් කාලා ගොඩයන්න දගලන ස්වබාවය වගේ ගති මම දැකලා තියෙනවා. පොඩි කාලේ ඉදලා හැමදේටම තනියම මුහුන දීලා ලැබුන අත්දැකීම් ඒකට උදව් වෙන්න ඇති.
    මේක නම් ඇත්ත මචං.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    Mother complex, father complex kiyala psychological concept vagayak thiyenawa.
    Tatta hari vena ee thena gattu pirimiyek (ex. seeya) hitiyee nethi unama, pirimiyek gen apita lebena athdakeem/personality deval godak adu venawa.

    Ethakota ape personality eka goda negennee gahanu kenek gee (amma) balapeemee vidihata.

    Ex. Ammalagee balapeema vedipura hedunu lamayek loku unama, eyagee social life ekee issues enna puluvan.

    Google: Nice Guy Syndrome
     
    • Like
    Reactions: Yin And Yang