මේක උඔලත් මීටර් කරන්න ඇති.මන් මේක ගැන ඉන්ටනෙට් එකෙත් හෙව්වා.ඒත් උත්තරයක් හම්බ වුනේ නෑ..
අදත් Aus vs Ind මැච් එක බලද්දි තමයි මිටර් වුනේ..
ඇයි මචන් Aus, UK, NZ, SA වල ගහන මැච් වල Ground වලයි අපේ IND,PAK, Ban ගන මැච් වල ground වලයි ලොකු වෙනසක් පේන්නේ..
අපේ ගහන මැච් වල පින්තූර හෙන අදුරුයි බන් විශේශයෙන් රෑට ගහනකොට..අපේ LPL එක ඊයේ බලලාඅ අද වුදේ Aus Ind මැච් එක බලනකොට වෙනස හොදට තේරුනා..
ඉස්සරත් tv එකේ දැක්ක ගමන් කිව්වහැකි මේ ගහන්නේ ආසියාවේ රටක නෙමයි කියලා.
උන් අල්ලන තන කොල වල වෙනසක්ද බන් නැත්තම් camera වල වෙනසක්ද..
අපේ ඒවා නිකන් දිලිසෙන පාටයි මිස්ට් එක හින්දද? පාට කහ පාටට හුරුයි..අරුන්ගේ තනකොල පට්ට කොල පාටයි..මොකක්ද මචන් මේකේ තියන වෙනස ඇත්තටම..
Luks ගාන කොහොමත් තියෙන්නෙ ඕනනේ මචන් රෑ මැච් එකක් ගහනකොට අවම..ආලෝකේ අඩුවක් නෙමයි තියෙන්නෙ...
NZ වල පොඩි ground එකක් වුනත් රෑට මාර එලියයි පින්තුර මාර clear ...
ඇයි බන් ආසියාවේ ගහන එවා වල පින්තූර කැත?
හැම ක්‍රීඩාවෙම එහෙමයි මචන් .