Rata koheda ban ira payanne anika match gahanne under lights..light color eke aulak nemai ban tiyenne methana wena case ekak..color eka moka unath quality eka wenas wenne na...ඔකට හෙතුව තද නිල් වාලාකුලු, තද නිල වාලාකුලු තියෙන වෙලාවක පොටො එකක් අරන් බලන්න පැහැදිලි වෙනසක් තියෙනවා හරි පැහැදිලි, ලන්කාවෙ තද නිල් වාලාකුලු තියෙන ආහාස හරි අඩුයි, ගොඩක් තියෙන්නෙ ලා නිල් සුදු වාලාකුලු වැහි වාලාකුලු, යුරොපෙ ඇමරිකා වගෙ රටවල තද නිල් වාලාකුලු ආහාස නිතරම වගෙ දකින්න පුලුවන් තද නිල් වාලාකුලු වලින් එන ඉර ඉලියයි ලා නිල් සුදු වාලාකුලු වලින් එන ඉර එලියයි වෙනස්, රැටත් එ වෙනස තියෙනවා.
Lankawe drama wala quality eka hodai colors wela..ewa eganata hadala ganne..ai me match wela color eka ganna bari broadcast keraddi color correction keranna baida?