පොඩි කේස් එකක් මචා .::. ගිරව් ගැන.

Aug 24, 2014
63
4
0
පොඩි කේස් එකක් මචා .::. ගිරව් ගැන.

මචා.
මට දෙමළෙන් කුරුල්ලෝ 20කගෙ නම් කියහන්කෝ බං.
පොඩි එකාගේ ඉස්කෝලේ වැඩක් බං.
කුරුල්ලට කියන සිංහල නමයි උට කියන දෙමළ නමයි දාපන්කෝ.
බයිනන් බම්ප් එකක් හරි දියන් හොදේ.:dull:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉංග්‍රීසි නම් ටික ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ගහලා දෙමලට පරිවර්ථනය කර ගන්න.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉංග්‍රීසි නම් ටික ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ගහලා දෙමලට පරිවර්ථනය කර ගන්න.
     

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    මේකෙ ඉන්න කුකුල්ලුන්ව එච්චර ශුවර් කරන්නන0 එපා පුතේ. මුන් උම්බට කුරුල්ලන්ගෙ නම් කියල දෙමලෙන් කුනුහරුප ලියල දෙන්නත් බැරි නෑ. ටීචර්ට හොදට දෙමල පුලුවන්න0 පව් පොඩි එකා. විකිපීඩියා එකේ බලප0. ඒක තමා හොදම ක්‍රමේ.​