පොඩි ජොබ් එකක් සෙට් උනා

Sen-lu

Well-known member
  • නිවාඩු ගන්න අමාරුද
    සෙනසුරාදත් වැඩද
    නිවාඩු ගන්න අමාරුනම් ලොවෙත් යන්න එපා
    කලින් වැඩකරපු අයගෙන් පුලුවන්නම් අහලා බලන්න
    ඔය පස්මහ බැලුම් බලල ජොබ් හොයන්න බෑ බං. අයිටී සීන්වල ඉඳල උඹ හිතුවද අනිත් ඒවත් ඒ වගේ කියල.

    ජොබට ගිහින් කීයක් හරි හොයාගන්න ඕන මොන මගුල කරන්නත්. අතේ සතේ නැතුව මොන මගුලක්වත් කරන්න බෑනෙ. ටික කාලයක් කට්ට කන්න වෙයි. ගණන් ගන්න එපා බං. අරමුණක් තියාගෙන ඒකට වැඩ කරන්න. ඔහේ මාසෙ පඩියට හුරුවෙලා ජොබ කරන්න එපා. එහෙම කරොත් තව අවුරුදු 50කිනුත් උඹ ස්ටෝරුවකම ඉඳී. Suffer few years for bright future. Good luck brother.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    තේ දෙනවද අහපං

    නිවාඩු ගන්න අමාරුද
    සෙනසුරාදත් වැඩද
    නිවාඩු ගන්න අමාරුනම් ලොවෙත් යන්න එපා
    Job eke depaththama balance wenna nam ayithiwasikam Wagema yuthukam wendath one. Padi gana lokuwata demand karanda puluwan thathwayaka nowe nam inne issella experience hadaganda. Ewa issrahata hari watinawa. Owath ekka thamayi ape teamwork, attitude, problem solving, professionalism, pudgala sabadatha contacts, wage ewa hadenne. Api kawadahari store ekak run karanawanam eke monawada wenne kiyala danagena Inna one. Bus ekak duwanawanam eke monawada wenne danagena Inna one. Kotinma Thaman Job eka danagena Inna one anith ayawa manage karanna. Me kale business ekak pawathwagena yanawa kiyanne sahena amaru deyak. Podi podi ewa Katha baha karala wisadaganda. Galapen naththam suhadawa kathkarala niyama widihata ayin wenna. Job ads balanna Job thiyenawa, sudusso thamayi naththe. Experience aran e sudusukam hadaganna, Job hoyaganna puluwan. Good Luck!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    නිවාඩු ගන්න අමාරුද
    සෙනසුරාදත් වැඩද
    නිවාඩු ගන්න අමාරුනම් ලොවෙත් යන්න එපා
    කලින් වැඩකරපු අයගෙන් පුලුවන්නම් අහලා බලන්න

    ඔය පයියවල් බලන්න බෑ ලකේ පංකාවෙ අමාරුවෙන් ජොබ් එකක් හොයාගත්තම. සයිට් පයියවල් වල කොහොමත් බෑ. හැමදාම වැඩ. මාසෙට දවස් 5ක් විතර සයිට් එක shut down. ඒ ටික විතරයි නිවාඩු. අනිත් දවස්වල වහල්ලු වගේ උදේ 6-7 ඉඳන් රෑ 9-10 වෙනකන් කඹුරනවා.අපායවල් තමා.

    @Morbius සල්ලි ටිකක් එකතු කරගෙන පුලුවන් නං වෙන හොඳ රටක ජොබ් එකකට යන්න ට්‍රයි කරපන් ගොඩ එන්න ඕන නං. යන්නං වාලෙ ඩුබායි විසිට් වීස වලට නං යන්න එපා එහෙම වැඩක් නෑ.
     
    Morbius

    Well-known member
  • පළවෙනි පඩියෙන් ආධාරයක් කරන්ටෝන...
    Karannam padi gattama

    Job eke depaththama balance wenna nam ayithiwasikam Wagema yuthukam wendath one. Padi gana lokuwata demand karanda puluwan thathwayaka nowe nam inne issella experience hadaganda. Ewa issrahata hari watinawa. Owath ekka thamayi ape teamwork, attitude, problem solving, professionalism, pudgala sabadatha contacts, wage ewa hadenne. Api kawadahari store ekak run karanawanam eke monawada wenne kiyala danagena Inna one. Bus ekak duwanawanam eke monawada wenne danagena Inna one. Kotinma Thaman Job eka danagena Inna one anith ayawa manage karanna. Me kale business ekak pawathwagena yanawa kiyanne sahena amaru deyak. Podi podi ewa Katha baha karala wisadaganda. Galapen naththam suhadawa kathkarala niyama widihata ayin wenna. Job ads balanna Job thiyenawa, sudusso thamayi naththe. Experience aran e sudusukam hadaganna, Job hoyaganna puluwan. Good Luck!
    Bohoma sthuthi mcn. Meka godak watinawa mata. 😍😍
    ------ Post added on Dec 3, 2023 at 8:04 PM

    ඔය පස්මහ බැලුම් බලල ජොබ් හොයන්න බෑ බං. අයිටී සීන්වල ඉඳල උඹ හිතුවද අනිත් ඒවත් ඒ වගේ කියල.

    ජොබට ගිහින් කීයක් හරි හොයාගන්න ඕන මොන මගුල කරන්නත්. අතේ සතේ නැතුව මොන මගුලක්වත් කරන්න බෑනෙ. ටික කාලයක් කට්ට කන්න වෙයි. ගණන් ගන්න එපා බං. අරමුණක් තියාගෙන ඒකට වැඩ කරන්න. ඔහේ මාසෙ පඩියට හුරුවෙලා ජොබ කරන්න එපා. එහෙම කරොත් තව අවුරුදු 50කිනුත් උඹ ස්ටෝරුවකම ඉඳී. Suffer few years for bright future. Good luck brother.
    Bohoma sthuthi mcn
    ------ Post added on Dec 3, 2023 at 8:04 PM

    ඔය පයියවල් බලන්න බෑ ලකේ පංකාවෙ අමාරුවෙන් ජොබ් එකක් හොයාගත්තම. සයිට් පයියවල් වල කොහොමත් බෑ. හැමදාම වැඩ. මාසෙට දවස් 5ක් විතර සයිට් එක shut down. ඒ ටික විතරයි නිවාඩු. අනිත් දවස්වල වහල්ලු වගේ උදේ 6-7 ඉඳන් රෑ 9-10 වෙනකන් කඹුරනවා.අපායවල් තමා.

    @Morbius සල්ලි ටිකක් එකතු කරගෙන පුලුවන් නං වෙන හොඳ රටක ජොබ් එකකට යන්න ට්‍රයි කරපන් ගොඩ එන්න ඕන නං. යන්නං වාලෙ ඩුබායි විසිට් වීස වලට නං යන්න එපා එහෙම වැඩක් නෑ.
    Bohoma sthuthi mcn
    ------ Post added on Dec 3, 2023 at 8:05 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඔය පයියවල් බලන්න බෑ ලකේ පංකාවෙ අමාරුවෙන් ජොබ් එකක් හොයාගත්තම. සයිට් පයියවල් වල කොහොමත් බෑ. හැමදාම වැඩ. මාසෙට දවස් 5ක් විතර සයිට් එක shut down. ඒ ටික විතරයි නිවාඩු. අනිත් දවස්වල වහල්ලු වගේ උදේ 6-7 ඉඳන් රෑ 9-10 වෙනකන් කඹුරනවා.අපායවල් තමා.

    @Morbius සල්ලි ටිකක් එකතු කරගෙන පුලුවන් නං වෙන හොඳ රටක ජොබ් එකකට යන්න ට්‍රයි කරපන් ගොඩ එන්න ඕන නං. යන්නං වාලෙ ඩුබායි විසිට් වීස වලට නං යන්න එපා එහෙම වැඩක් නෑ.
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • අද තුන්වෙනි දවස. වැඩ අව්ලක් නෑ.ටිකක් දුශ්කරයි. බෝඩිමට සිග්නල් නෑ. ඉන්ටර්නෙට් යන්න බෑ ඒ නිසා. හැබැයි ඒකත් හොදයි. පෝන් එකෙන් මිදෙනවා ටික ටික. ලොකුම අව්ල ගෙදර අය එක්කම ඉදලා සෑහෙන්න ලොකු පාලුවක් දැනෙනවා. ඉන්න බැරි තරම්. 😓😓
     
    • Wow
    Reactions: Candid-B

    Morbius

    Well-known member
  • 2023.12.07
    අද 05 වෙනි දවස.
    වැඩ නම් අව්ලක් නෑ. මෙතන ඉන්න එකා බූත ගොඩක් කෙලලා. ස්ටොක් හරියට කවුන්ට් කරලා නෑ. පිසිකල් ස්ටොක් කවුන්ට් කරලා නෑ. මන්ත් ඉන්ඩ් එකේ තිබුන ස්ටොක් එක දන්නෑ. පොත් වල කපලා කපලා විනාස කරලා. ඌ හොරකම් කරලා නෙවේ. දැනුම & එක්ස්පීරියන්ස් මදි. ස්ටොක් ගැන ඇහුවම එක එක ඒවා කියනවා වැරද්දක් නම් පිලිගන්නෑ. දැන් මම මාස ගානක ආපස්සට ගිහින් ලෙජර් එක හදනවා මේ ටිකෙ.
    මේක තමා මගේ ඩයරිය.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    qaSxK3H.jpg