පොඩි ජොබ් එකක් සෙට් උනා

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    2023.12.07
    අද 05 වෙනි දවස.
    වැඩ නම් අව්ලක් නෑ. මෙතන ඉන්න එකා බූත ගොඩක් කෙලලා. ස්ටොක් හරියට කවුන්ට් කරලා නෑ. පිසිකල් ස්ටොක් කවුන්ට් කරලා නෑ. මන්ත් ඉන්ඩ් එකේ තිබුන ස්ටොක් එක දන්නෑ. පොත් වල කපලා කපලා විනාස කරලා. ඌ හොරකම් කරලා නෙවේ. දැනුම & එක්ස්පීරියන්ස් මදි. ස්ටොක් ගැන ඇහුවම එක එක ඒවා කියනවා වැරද්දක් නම් පිලිගන්නෑ. දැන් මම මාස ගානක ආපස්සට ගිහින් ලෙජර් එක හදනවා මේ ටිකෙ.
    මේක තමා මගේ ඩයරිය.
    Ledger 1 excel 1ka maintain karapan puluwnnam.. natnam pahugiya data illuwama hoyaganna gyama epa wenwa. anika calculation tikat lesine. Format 1k onnam kiyapn mama ewannam.:yes:
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,599
    646
    113
    ස්ටෝර්ස් එකක් මචෝ.


    මම දැක්කා උබේ ත්‍රෙඩ් එක.උබේ පඩියම තමා මටත් හම්බෙන්නේ.ඒකෙනුත් කෑමට කැපෙනවා. දුක් වෙන්න එපා හම්බෙන ගාන එකතු කරන් හොද ඉන්වෙස්ට් වැඩකට යොදවමු.මාත් හිතන් ඉන්නේ එහෙම.
    ------ Post added on Dec 2, 2023 at 10:01 AM
    ado den dekke. sorry for the late reply. kohoma hari gemak gahapan. save karapan
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • Ledger 1 excel 1ka maintain karapan puluwnnam.. natnam pahugiya data illuwama hoyaganna gyama epa wenwa. anika calculation tikat lesine. Format 1k onnam kiyapn mama ewannam.:yes:
    මම එක්සෙල් එකක ලෙජර් එක හදලා මාසයක ඒවා අප්ඩේට් කරගෙන යන ගමන්. එල මචන්. ඇහුවට ඉස්තූති ❤
     
    • Love
    • Like
    Reactions: Ozone4 and itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,062
    113
    මම එක්සෙල් එකක ලෙජර් එක හදලා මාසයක ඒවා අප්ඩේට් කරගෙන යන ගමන්. එල මචන්. ඇහුවට ඉස්තූති ❤

    E Excel file Google Drive ekakata daily sync wenna hadanna,
     
    • Wow
    Reactions: Morbius

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,062
    113
    E kohomada macho. Eka nam kra ganna wenawa me lap eka awul.
    gmail dummy account ekak hadanna stores-company no@ wagedala.

    google drive download karan eka install karaganna lap ekata

    win 10 nam awulak na,

    win 7 lap ekak nam pparana version ekak thiyenwa eka danna wenne, ekath support nathi karana msg ekak pop up wewi thibbe ,dan thamth wdada danne na,

    eke sign in wenna ara hadapu account eke User Name PW deela

    eka setup karagaththama wenama drive letter ekak penwana, eka athule folder ekak hadala ona important file tika dala thiyanna,

    e dapu file walin desktop shortcut daganna,

    dan wada karana kota bayak nathiwa wada karaganna puluwan,.

    hamathissema podi change ekak wunath sync wenwa, loku bandwidth ekak yanne na.

    excel file ekakne.
     
    • Love
    Reactions: Morbius

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    Rassawal wala loku podi kiyala ekak tiyenne lankawa wage kaalakanni ratawal wala witarai. Diyunu ratawal wala hama rassawatama eka wage garu karanawa.
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • gmail dummy account ekak hadanna stores-company no@ wagedala.

    google drive download karan eka install karaganna lap ekata

    win 10 nam awulak na,

    win 7 lap ekak nam pparana version ekak thiyenwa eka danna wenne, ekath support nathi karana msg ekak pop up wewi thibbe ,dan thamth wdada danne na,

    eke sign in wenna ara hadapu account eke User Name PW deela

    eka setup karagaththama wenama drive letter ekak penwana, eka athule folder ekak hadala ona important file tika dala thiyanna,

    e dapu file walin desktop shortcut daganna,

    dan wada karana kota bayak nathiwa wada karaganna puluwan,.

    hamathissema podi change ekak wunath sync wenwa, loku bandwidth ekak yanne na.

    excel file ekakne.
    Thank You Mcn ❤
     
    • Love
    Reactions: itguy77

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ආ ඒක නම් බොරු ඈ. 😝

    උඹ ඉතිං කිරියට අලුත්නෙ
    කට්ටිය දන්නව ඒක
    310A2A3000000578-0-image-a-2_1455063774775.jpg
     
    • Wow
    Reactions: Morbius

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මම එක්සෙල් එකක ලෙජර් එක හදලා මාසයක ඒවා අප්ඩේට් කරගෙන යන ගමන්. එල මචන්. ඇහුවට ඉස්තූති ❤
    අද ගෙදර ආවා මචන්ලා දවස් 12කට පස්සේ.
    කොහොමද තත්වේ දැන්.. Savings account එකක්‌ එහෙම ඕපන් කරන්න ඇති නේ?
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • කොහොමද තත්වේ දැන්.. Savings account එකක්‌ එහෙම ඕපන් කරන්න ඇති නේ?
    සේවින්ග් එකවුන්ට් එකක් නම් තිබ්බා. පහුගිය මාස ටිකේ ඩීසල්, මැටීරියල් ඔක්කොම අප්ඩේට් කර ගත්තා ඉශූ උන ඒවා. ඊයේ එක පාරටම එකවුන්ටන්ට් ඇවිල්ලා ඒවා ඉල්ලුවා. ගියපු දවසේ ඉදන් අප්ඩේට් කර ගත්තා නිසා ඉල්ලුව සැනින් දුන්නා. එක මැටීරියල් එකක් ලොස් ඒකත් ලොක්කට දැන්නුවා මගේ අව්ලක් නෙවේනේ. දැන් ඩේලි අප්ඩේට් කරන් යනවා. වැඩ ටික නම් ශේප්. එතන ඉන්න එකෙක් තමා පොඩ්ඩක් කචල් ටිකක් අදින්නේ. ආමි පොරක්. උගෙ වැඩේම ලොක්කට කේලම් කියන එක. බෝඩිමේ ඉතරු වෙලා තිබ්බ කෑම එකක් සිකියුරිටිට දුන්නා කියලාත් ඌ මට තගක් දැම්මා. රෑත් දාලා ඒක උදේත් කියෙව්වා කන් දෙක පිරෙනකම්. පුදුම ඩයලක්.

    අඩෝ මචන්ලා මට මාර වැඩක් බන් උනේ. එකෙක් ඇවිල්ලා වද දෙනවනෙ බන්ලා.
    ------ Post added on Jan 7, 2024 at 11:14 AM

    ගිය මාසේ ඉදන් ස්ටාෆ් මචන්ලා. පඩිත් වැඩි කරා දහයකින් ගෝලයෙකුත් දුන්නා. දැන් ප්‍රොෆිට් සෙන්ටර් 5ක් බලනවා මම. වැඩ වැඩිත් නෑ. ශේප් එකේ යනවා. විශ් කරපු උන් හැමෝටම තෑන්ක්ස් ඈ. ❤❤👑
    ------ Post added on May 26, 2024 at 6:23 PM