පොඩි තොරතුරක් ඔනි
කටුකුරුන්ද පැත්තෙ සිංහ සමාජෙ වැඩිහිටි මඩමක් තිබුණා.
සුනාමියත් එක්ක මඩම වෙන තැනකට ගෙනිච්චළු.
කටුකුරුන්ද පැත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවාද ? ඒ පිළිබඳ තොරතුරක් දන්න ?
කෙනෙක්ව හොයාගන්න .

සත්තු බං