ස්තුතියි ඔයාලගෙ වචන වලට. මෙයා මට වැඩිපුර බනින හේතුව මේකයි. එක දුප්පත් කොල්ලෙක් හිටිය මට පුදුම විදිහට ආදරේ කරපු. ඒත් ඒක වෙන්නෙ නැති බව මම දන්න නිසා ගොඩක් හොඳින් එයාට කියා දුන්නා. ඒක එයත් පිළිගත්තා.
එයාගෙ තත්වෙ දැනගත්තම මම එයාට ගොඩක් උදව් කලා. එයාගෙ ඉංග්රීසි දැනුම දුර්වලයි කිව්ව නිසා මම එයාට කියලත් දුන්නා, පස්සෙ එයාට පන්තියක් හොයාගන්නත් උදව් කලා. තව එයාට මුදලිනුත් පොඩ්ඩක් උදව් කලා.
මේ මනුස්සයට තරහ ගිහින් තියෙන්නෙ මම අරයට සල්ලි වියදම් කරපු එකට. ඒත් මම ඒක කලේ පිනක් නිසා.මට දුකක් වත් තරහක් වත් නෑ එයාට වියදම් කළාට. තාමත් ඒ පිරිමි ළමයයි, එයාගෙ අම්මල තාත්තල මට ගොඩක් ගරු කරනව.
එයාගෙන් ඇහුවොත්, එයා කියාවි මම කිසිම දෙයක් බලාගෙන නෙමෙයි, හොඳ යාළුවෙක් විදිහටයි උදව් කළේ කියලා.
you roX



apita aththa ahaganna wenne kollagenma tamai 



