පොඩි ප්රශ්ණයක්
ඇමති වරයෙක්ට නිකරුනෙ නිර්දෝශී මිනිහෙක් ගස් බඳින්න තරම් බලයක් තියෙනවද ?? 
එහෙම නැත්තම් අද සිද්ධියට කිසිම පියවරක් ගන්නෙ නැත්තෙ ඇයි ?
මේ සම්බන්ධයෙන් දන්නේ නැති හින්දා අහන්නේ... ඔයාලගේ අද්හස් මෙතන කියන්න