පොඩි ප්‍රශ්ණයක්

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
පොඩි ප්‍රශ්ණයක්

ඇමති වරයෙක්ට නිකරුනෙ නිර්දෝශී මිනිහෙක් ගස් බඳින්න තරම් බලයක් තියෙනවද ?? :oo:
එහෙම නැත්තම් අද සිද්ධියට කිසිම පියවරක් ගන්නෙ නැත්තෙ ඇයි ? :dull:
මේ සම්බන්ධයෙන් දන්නේ නැති හින්දා අහන්නේ... ඔයාලගේ අද්හස් මෙතන කියන්න :nerd: :yes:
 
Jul 19, 2010
204
24
0
එතකොට මේක උබට උනා නම් උබට මොන වගේ දෙයක්ද හිතෙන්නෙ :frown:

ado mama owage kari wada karana ekek newei
dengu walin lamay marenawa
mun job eka hariyata nokara pacha gahanawa
okunwa hama gahanna ona :angry:
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka hodai habai karapu kena waradi, dengue wage wadakadi hamoma sahayogaya denna ona thamai, gas badapu manussaya kiwve enna bari une lamayek leda una nisa kiyala, maevrin silva hithana widiyata eka sadarana hethuwak nemei lu kawada danne......
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    meka hodai habai karapu kena waradi, dengue wage wadakadi hamoma sahayogaya denna ona thamai, gas badapu manussaya kiwve enna bari une lamayek leda una nisa kiyala, maevrin silva hithana widiyata eka sadarana hethuwak nemei lu kawada danne......

    ඌටම ගිය ආන්ඩුවක්නෙ බන්
    ඒත් මෙහෙම මිනිස්සු ගස් බදින එක සාදාරනද
    නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න තිබ්බනෙ
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඌටම ගිය ආන්ඩුවක්නෙ බන්
    ඒත් මෙහෙම මිනිස්සු ගස් බදින එක සාදාරනද
    නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න තිබ්බනෙ

    ekata ka gahapu ganu manussayekutath mu damme natha mara part ekak mara pora mu.....
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ekata ka gahapu ganu manussayekutath mu damme natha mara part ekak mara pora mu.....

    ඕව දිහා ඇස් කන් පියන් බලන් ඉන්න මෝඩ ආන්ඩුවක් ඉදිද්දි මොනා කරන්නද බන්
    වෙඩි තියලා මරලා දැම්මත් ඔච්චර තමා
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    balapan thamange lamaya leda unama thatha kenek widiyata eyata wena ewa mathak wenne nae eyata mathak wenne lamayawa :no:
    ithin e wage welawakata call ekak denna wath mathak wenne nae ne
    bt mervin karapu wade nam kathai :no:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මෙහෙමයි මචන් මම හිතන විදිය අනූව නම් එයා නිර්දෝශී කෙනෙක් නෙමෙයි.මොකද එයා පැහැර හැරල තියෙන්නෙ ලොකු වගකීමක්.විශේෂයෙන්ම මේ කාලෙ.ඒත් ඒකට ක්‍රියාත්මක වෙන්න තිබුනෙ රාජ්‍ය නීතිය යටතේ.කොහොම උනත් දීපු දඬුවම නම් මානුශීය පැත්තෙන් සාධාරණීකරනය කරන්න අමාරුයි.
     
    admiya

    Member
    Jul 14, 2010
    43
    2
    0
    ඇමති වරයෙක්ට නිකරුනෙ නිර්දෝශී මිනිහෙක් ගස් බඳින්න තරම් බලයක් තියෙනවද ?? :oo:
    එහෙම නැත්තම් අද සිද්ධියට කිසිම පියවරක් ගන්නෙ නැත්තෙ ඇයි ? :dull:
    මේ සම්බන්ධයෙන් දන්නේ නැති හින්දා අහන්නේ... ඔයාලගේ අද්හස් මෙතන කියන්න :nerd: :yes:

    123fn.jpg
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Me wade karala thiyenne ithin,lankawe hodama Gom part ekak ne,eka nisa ohe karapuwawe ban!! minissu dannwane u gannema moda athal kiyala...
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    kohethm naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    kauru karath waradi.. mea rate dan nithiyak na Marvin ta.. ane manda.. MR monawa karawada kiyala..
    Ea manussaya waraddak karapu nisa nam gas bannde, marvinwa ula thiyanna ona nea mea karapu wadeata.. meawa karana eaka nithi wirodi ne..
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මෙහෙමයි මචන් මම හිතන විදිය අනූව නම් එයා නිර්දෝශී කෙනෙක් නෙමෙයි.මොකද එයා පැහැර හැරල තියෙන්නෙ ලොකු වගකීමක්.විශේෂයෙන්ම මේ කාලෙ.ඒත් ඒකට ක්‍රියාත්මක වෙන්න තිබුනෙ රාජ්‍ය නීතිය යටතේ.කොහොම උනත් දීපු දඬුවම නම් මානුශීය පැත්තෙන් සාධාරණීකරනය කරන්න අමාරුයි.

    එක තම මචන්
    ඒවට පියවර ගන්න වනම් හෙල්ත් මිනිස්ට්‍රි එක, පලාත් පාලන ආයතන වගේ ඒවා තියෙනවනේ
    අනික මූ හෙල්ත් මිනිස්ටර්ත් නෙවෙයි
    තමන්ගෙ චන්ද කොට්ඨාශය උන පලියට මෙහෙම කරන්න බෑනෙ මචෝ