පොඩි ප්‍රශ්නයක්....උත්තරෙත් පොඩි එකක්.....

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    පොඩි ප්‍රශ්නයක්....උත්තරෙත් පොඩි එකක්.....

    ඔන්න දවසක් කෙල්ලො දෙන්නෙක් ගියාලු බේකරියට....ගිහින් මුදලාලිගෙන් ඇහුවලු පරණ පාන් තියෙනවද කියලා.,....මුදලාලි ඇහුවලු මොකටද පරණ පාන් කියල??..එතකොට කෙල්ලො දෙන්න දුන්නලු උත්තරේ.... එතකොට කෙල්ලො දෙන්නා ඇහුවලු මුදලාලිගේ පුතා කෝ කියල??...... එතකොට මුදලාලිත් දුන්නලු උත්තරයක්...මේ දෙගොල්ලොම දුන්න උත්තර එකයි....ඒ මොකක්ද????

    පොඩි වැඩියි,අරව මේවා කියන්න එපා හරිය:):):):)
     
    • Like
    Reactions: thilan_perera

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කෙල්ලෝ අහන්න ඇති මුදලාලිගෙන් "තොට මොකටද ඒක" කියල.
    මුදලාලිත් අහන්න ඇති කෙල්ලන්ගෙන් "තොට මොකටද ඒක" කියල.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar454047_25.gif
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    කෙල්ලෝ අහන්න ඇති මුදලාලිගෙන් "තොට මොකටද ඒක" කියල.
    මුදලාලිත් අහන්න ඇති කෙල්ලන්ගෙන් "තොට මොකටද ඒක" කියල.

    :lol::lol::lol: