පොඩි ප්රශ්නයක්....උත්තරෙත් පොඩි එකක්.....
ඔන්න දවසක් කෙල්ලො දෙන්නෙක් ගියාලු බේකරියට....ගිහින් මුදලාලිගෙන් ඇහුවලු පරණ පාන් තියෙනවද කියලා.,....මුදලාලි ඇහුවලු මොකටද පරණ පාන් කියල??..එතකොට කෙල්ලො දෙන්න දුන්නලු උත්තරේ.... එතකොට කෙල්ලො දෙන්නා ඇහුවලු මුදලාලිගේ පුතා කෝ කියල??...... එතකොට මුදලාලිත් දුන්නලු උත්තරයක්...මේ දෙගොල්ලොම දුන්න උත්තර එකයි....ඒ මොකක්ද????
පොඩි වැඩියි,අරව මේවා කියන්න එපා හරිය

tamai uttare 