පොඩි ප්‍රශ්නයක් තියනවා

NEED_HELP52016

Junior member
  • Feb 29, 2016
    19
    4
    8
    පොඩි ප්‍රශ්නයක් තියනවා

    ඇතුලට පොඩ්ඩක් එන්න

    :eek:
    :eek:
    :eek:
    :eek:
    :eek:
    :eek:
    :eek:
    :eek:
    :eek:
    :eek:

    මේක මෝඩ ප්‍රශ්නයක් ද දන්නේ නැහැ, මම දන්නේ නැති නිසා අහන්නේ

    දැන් මචන්ලා හිතපල්ලකෝ ලංකාවේ අපි බැංකුවට ගියහම රු 1000 ක් දුන්නාම ඒක අංකයක් විදියට අපේ අකවුන්ට් එකට එකතු වෙනවා (1000) ඒ අපි කොලයක් විදියට බැංකුවට දුන්නට පස්සේ....

    එතකොට මචන්ලා මෙහෙම හිතහන්කෝ දැන්, ඇඩ්සෙන්ස් වගේ එකකින් සල්ලි එනකොට මෙහෙ බැංකුවට අංකයක් විදියට සල්ලි එනවනේ (මුදල් ප්‍රමාණය) , ඒත් මචන් එතකොට කොහොමද ඒක ලංකාවට එන්නේ ?අංකයක් විදියට විතරනේ ආවේ,

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇතුලට පොඩ්ඩක් එන්න

    මේක මෝඩ ප්‍රශ්නයක් ද දන්නේ නැහැ, මම දන්නේ නැති නිසා අහන්නේ
    දැන් මචන්ලා හිතපල්ලකෝ ලංකාවේ අපි බැංකුවට ගියහම රු 1000 ක් දුන්නාම ඒක අංකයක් විදියට අපේ අකවුන්ට් එකට එකතු වෙනවා (1000) ඒ අපි කොලයක් විදියට බැංකුවට දුන්නට පස්සේ....

    එතකොට මචන්ලා මෙහෙම හිතහන්කෝ දැන්, ඇඩ්සෙන්ස් වගේ එකකින් සල්ලි එනකොට මෙහෙ බැංකුවට අංකයක් විදියට සල්ලි එනවනේ (මුදල් ප්‍රමාණය) , ඒත් මචන් එතකොට කොහොමද ඒක ලංකාවට එන්නේ ?අංකයක් විදියට විතරනේ ආවේ,

    :baffled::baffled::baffled::baffled::baffled:

    uba bankuwen nayak lesa credit card ekak gannawa. ethakota uba karanne plastic card eka deela kaden badu gannawa. mase anthimata bankuwata gaththa badu walata hari yanna salli kola denawa.

    kade ekata bankuwa karanne ubata - rina ankayak daala, kade ekage account eakta + ankayak daana eka

    ewagema lankawe ubata salli Adsense walain enakota + agayak enaewa. bankuwe account ekata pita ratin. uba Ebay eken badu ganna kota - agayak enawa bankuwe account ekatas. Oya dhana rina + /- dawasa anthimata ekathu karala awasana agaya aragannawa.

    eka thma anthimata piyawenne....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුදල් කියන්නෙ සම්මතයක් විතරයි
    මොනවත් භෞතිකව එන්න ඕන්නෑ ඒ අංක වෙනස් වීම ඇති
     
    NEED_HELP52016

    Junior member
  • Feb 29, 2016
    19
    4
    8
    rothschild la tamay banku genawe...

    api ahu una.... Russia nam elewwa unwa....

    world welath eken 95% un use karanawa kiyala kiyanne...

    hoyala balapan..

    :):)