පොඩි ප්රශ්නයක් තියනවා
ඇතුලට පොඩ්ඩක් එන්න

මේක මෝඩ ප්රශ්නයක් ද දන්නේ නැහැ, මම දන්නේ නැති නිසා අහන්නේ
දැන් මචන්ලා හිතපල්ලකෝ ලංකාවේ අපි බැංකුවට ගියහම රු 1000 ක් දුන්නාම ඒක අංකයක් විදියට අපේ අකවුන්ට් එකට එකතු වෙනවා (1000) ඒ අපි කොලයක් විදියට බැංකුවට දුන්නට පස්සේ....
එතකොට මචන්ලා මෙහෙම හිතහන්කෝ දැන්, ඇඩ්සෙන්ස් වගේ එකකින් සල්ලි එනකොට මෙහෙ බැංකුවට අංකයක් විදියට සල්ලි එනවනේ (මුදල් ප්රමාණය) , ඒත් මචන් එතකොට කොහොමද ඒක ලංකාවට එන්නේ ?අංකයක් විදියට විතරනේ ආවේ,

Last edited: