වෝල් එකෙන් එහා එහෙම උනත්, ලඞ්කාවෙ එහෙම වෙන්නේ නෑ.....
අපේ මැරිච්ච අය....නැගිටින්නේ නෑ.....![]()
ඉතිං ඒකෙන්ම ඔප්පු වෙනවනෙ නොපෙනෙන බලවේග තියෙනව කියල

අනික නොපෙනෙන බලවේග බොරු නම් කොහොමද ෆ්රෝඩෝ මෝඩෝර් වල ගිණිකන්දට මුද්ද දාපු ගමං සවුරෝන්ගෙ ආමි එක පොලොව පලාගෙන ගිලාබැස්සෙ ?







අනික මං දන්නවා කවදාවත් මට හම්බවෙන්නෙත් නෑ ..