පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවා හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඔය වටෙටම කෙලින උන්ට virgin කෙල්ලෙක් බඳින්න ethically අයිතියක් නැහැ. නමුත් ඕකුන් තමයි එදාටත් අලුත් ෆ්‍රෙශ් එව්වා හොයන්න එලෝ එලෝ. හැබැයි ඉතින් දිට්ඨ දම්මවේදනීය කර්ම වලට අනුව වටේම කෙල්ලෝ අසරණ කරලා ෆ්‍රෙශ් පිට එකක් බැඳගත්තම එක්කෝ බැන්දට පස්සේ ඒකි වටේ යනවා, නැත්නම් ලමයෙක්ගෙන් හරි යනවා. නැත්නම් අඩු වයසෙන් ගැජට් එක මැරිලා යනවා හෝ කුණු වෙනවා.

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි .. මේ ලෝකේ නොපෙනෙන දේවල් නං කොච්චර ඇද්ද .. දෙවියෝ යක්කු ප්‍රේතයෝ භූතයෝ ඉන්නවා ඇති .. මම නෑ කියන්නේ නෑ .. එහෙම හිටියට , මම හැමදාම කියන්නේ මේකයි ..

    මිනිසා කියන්නේ යන්ත්‍රයක් , ඒ යන්තරේට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා .. ඒ සීමාවට අහුවෙන දේවල් එක්ක විතරයි ඒ යන්තරේට ගනුදෙනු කරන්න පුළුවන් .. මිනිහ කියන යන්තරේට ඇස , කන , නාසය , දිව , ශරීරයෙන් ලැබෙන data ටික විතරයි ඔය මොන මගුල කරන්නත් තියෙන්නේ .. ඉතින් මිනිහට වැදගත් වෙන්නේ ලැබෙන data නෙවෙයි .. ඒ data ටික අපේ මනසින් ප්‍රෝසෙස් කරගන්න විදිහ .. :)

    මගේ අදහස නේ ඇහුවේ , මිනිහ , එහෙම නැත්තන් මිනිස් මොලය කියන කොටස පාවිච්චි කරන සත්වයාට හොල්මන් , ප්‍රේතයෝ , භූතයෝ එක්ක ගණුදෙනු කරන්න බෑ , ඒකට මාර්ගයක් නෑ .. එහෙම සම්බන්ධයක් ඇති වෙන්නෙත් නෑ :) කාට හරි එකෙක්ට හොල්මනක් වැහුනා කියල මට අහන්න ලැබුනොත් මට ගොඩක් වෙලාවට ඒ වැහිච්ච එකාගේ පසුබිම් කතාව අහපු ගමන් ම දන්නා දැනුමත් එක්ක හිතල බැලුවම මට තේරෙනවා මුට තියෙන්නේ මානසික රෝගයක් .. එහෙම නැත්තන් වෙනත් ප්‍රශ්නයක් කියල .. ඉතින් ඇත්තටම මමත් හරි අසාවෙන් ඉන්නේ භූතයෙක් හොල්මනක් දැකගන්න , තාම හම්බුනේ නං නෑ :sorry: අනික මං දන්නවා කවදාවත් මට හම්බවෙන්නෙත් නෑ .. :dull:

    P.S : සිත දියුණු කරලා ආධ්‍යාත්මික ශක්තිය උපකරණයක් හැටියට පාවිච්චි කරන කෙනෙක්ගේ තත්වය මට වඩා වෙනස් වෙන්න පුළුවන් .. එත් එහෙම එකෙක් හොයා ගන්න එක තමා අමාරු :dull:

    භූතයෝ දකින්න බැහැ බන්...එකනේ සීන් එක...උන් අපි වගේ ශරීර කූඩු එක්ක නෙමෙයි නේ ඉන්නේ...

    මම උබේ එක කතාවක් එක්ක එකග නැහැ...ඒ මනුස්ස මොලය එක්ක නොපෙනෙන දෙයට ගනුදෙනු කරන්න බැහැ කියන එක..අධ්‍යාත්මික ශක්තිය (එහෙම නැත්තම් අපි සාමාන්ය් මිනිස්සු මොලයේ භාවිත නොකරන කොටස කියමුකෝ) වැඩි දියුණු කරගත්තු කෙනෙක් අහන දකින දේ මේ විදිහයි කියල කියන්න අපි දන්නේ නැහැනේ...

    ඉතින් මිනිස් මොලයට යන්න පුළුවන් සීමාව අපි දන්නේ නැහැ...අනිත් එක අපිට නොපෙනෙන දේවල් එක්ක අපි ගනුදෙනු කරනවා...උදා: ශුද්‍ර ජීවියෝ, විශ්වයෙ තියෙන ග්‍රහ වස්තු...මේවා අපිට සාමාන්‍ය මිනිස්සු විදිහට දකින්න බැහැ...

    නමුත් උපකරණ වලින් දකිනවනේ...ඒ වගේ මේ ඇහැට නොපෙනෙන ජීවය බලන්න උපකරණයක් හැදුවොත් බැරි වෙන එකක් නැහැ උන්ව දැකගන්න..

    ආවේශ වෙන සීන් ගැන නම් මම දන්නේ නැහැ...ඒවා මානසික සීන් තමයි..:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :no::no::no::no::no::no:

    අපේ පූසට ගෙයක් හදන වෙලාවේ තඩි පෙට්ටියක් කපල හිල් කරලා ඇතුලට රෙද්දක් දාල හොඳට උණුසුම් කරලා දුන්න ...ඒ ඇරෙන්න මං පෙට්ටි ගැන මුකුත් දන්නේ නං නෑ :no::no::no::no:

    :shocked::shocked::growl::growl::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;19136616 said:
    පෙට්ට් එපා වටේ යන්නේ නැතුව ළමයිත් එක්කලා ගෙදර වැඩ ටික කරන් හිටියනම් ඒ ඇති අපිත් 18 සන්නියම නටලා ඒකිට නීති දැම්මට වැඩක් නැ :)

    පුද්ගලික මතය :)

    එහෙම හිතනවනම් හොඳා. ඒත් උඹ බඳින දවසට ගහද්දි ලේ නොගියම උඹ හිතන්නේ නැද්ද මේකි කී දෙනෙක් එක්ක බුදිය ගත්තු එකියක්ද දන්නේ නෑ. මගේ සයිස් එක මේකිට මදිද දන්නෙත් නෑ, මගෙන් තෘප්තිමත් උනාට නැද්ද දන්නෙත් නෑ, මට වඩා හොඳට ආතල් දුන්නු එකෙක් හොයාගෙන ආයේ වටේ යන්න ගනීද දන්නෙත් නෑ කියලා.?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19136616 said:
    පෙට්ට් එපා වටේ යන්නේ නැතුව ළමයිත් එක්කලා ගෙදර වැඩ ටික කරන් හිටියනම් ඒ ඇති අපිත් 18 සන්නියම නටලා ඒකිට නීති දැම්මට වැඩක් නැ :)

    පුද්ගලික මතය :)

    :):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම හිතනවනම් හොඳා. ඒත් උඹ බඳින දවසට ගහද්දි ලේ නොගියම උඹ හිතන්නේ නැද්ද මේකි කී දෙනෙක් එක්ක බුදිය ගත්තු එකියක්ද දන්නේ නෑ. මගේ සයිස් එක මේකිට මදිද දන්නෙත් නෑ, මගෙන් තෘප්තිමත් උනාට නැද්ද දන්නෙත් නෑ, මට වඩා හොඳට ආතල් දුන්නු එකෙක් හොයාගෙන ආයේ වටේ යන්න ගනීද දන්නෙත් නෑ කියලා.?

    ඕක නොදැන ගැහුවොත් නම් එහෙම හිතෙන්න පුළුවන්...එත් කෙල්ලගේ පෙට්ටිය නැහැ කියල දැනගෙන කරන එකෙක් ට අවුලක් වෙන එකක් නැහැ..:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම හිතනවනම් හොඳා. ඒත් උඹ බඳින දවසට ගහද්දි ලේ නොගියම උඹ හිතන්නේ නැද්ද මේකි කී දෙනෙක් එක්ක බුදිය ගත්තු එකියක්ද දන්නේ නෑ. මගේ සයිස් එක මේකිට මදිද දන්නෙත් නෑ, මගෙන් තෘප්තිමත් උනාට නැද්ද දන්නෙත් නෑ, මට වඩා හොඳට ආතල් දුන්නු එකෙක් හොයාගෙන ආයේ වටේ යන්න ගනීද දන්නෙත් නෑ කියලා.?

    කොහොමද දන්න අඳුනන එකෙක් හරි කොටපු එකක් උනොත්.නැත්නම් එකෙක්ගේ යාලුවෙක් වගේ කොටපු එකක් වුනොත්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක නොදැන ගැහුවොත් නම් එහෙම හිතෙන්න පුළුවන්...එත් කෙල්ලගේ පෙට්ටිය නැහැ කියල දැනගෙන කරන එකෙක් ට අවුලක් වෙන එකක් නැහැ..:P

    මුලින් දැනගත්තොත් කසාදය දක්වා දුරක් යයි කියලා හිතන්නේ නෑ බන්.පොඩ්ඩ ඇත්නම් සැක කරනවනේ.සම්බන්දේ වැඩිකල් තියෙයි කියලා හිතන්න අමාරුයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    භූතයෝ දකින්න බැහැ බන්...එකනේ සීන් එක...උන් අපි වගේ ශරීර කූඩු එක්ක නෙමෙයි නේ ඉන්නේ...

    මම උබේ එක කතාවක් එක්ක එකග නැහැ...ඒ මනුස්ස මොලය එක්ක නොපෙනෙන දෙයට ගනුදෙනු කරන්න බැහැ කියන එක..අධ්‍යාත්මික ශක්තිය (එහෙම නැත්තම් අපි සාමාන්ය් මිනිස්සු මොලයේ භාවිත නොකරන කොටස කියමුකෝ) වැඩි දියුණු කරගත්තු කෙනෙක් අහන දකින දේ මේ විදිහයි කියල කියන්න අපි දන්නේ නැහැනේ...

    ඉතින් මිනිස් මොලයට යන්න පුළුවන් සීමාව අපි දන්නේ නැහැ...අනිත් එක අපිට නොපෙනෙන දේවල් එක්ක අපි ගනුදෙනු කරනවා...උදා: ශුද්‍ර ජීවියෝ, විශ්වයෙ තියෙන ග්‍රහ වස්තු...මේවා අපිට සාමාන්‍ය මිනිස්සු විදිහට දකින්න බැහැ...

    නමුත් උපකරණ වලින් දකිනවනේ...ඒ වගේ මේ ඇහැට නොපෙනෙන ජීවය බලන්න උපකරණයක් හැදුවොත් බැරි වෙන එකක් නැහැ උන්ව දැකගන්න..

    ආවේශ වෙන සීන් ගැන නම් මම දන්නේ නැහැ...ඒවා මානසික සීන් තමයි..:dull:

    අධ්‍යාත්මික ශක්තිය (එහෙම නැත්තම් අපි සාමාන්ය් මිනිස්සු මොලයේ භාවිත නොකරන කොටස කියමුකෝ)

    එහෙම එකක් නෑ බන් .. :) මොලයේ පාවිච්චි නොකරන / කරන කියල දෙයක් නෑ .. මොලේ ක්‍රියාකාරිත්වය එහෙම්මම තමයි , අපි අපේ මුළු මොලෙන්ම වැඩ ගන්නවා .. එත් මං ආධ්‍යාත්මය දියුණු කරනවා කියල කතා කරේ විඥාණය ගැන .. විඥානය කියන්නේ අපේ ආත්මය කිව්වොත් හරි . විඥානය තමයි අපි මැරුණම අපේ පරණ ශරීරය අත හැරලා අලුත් ශරීරයකට මාරු වෙන්නේ .. එතකොට බලන්න අපි මාරු වෙන හැම ශරිරෙකම මොලයක් තියෙනවා .. එත් ශරීරෙ මැරුණම අන්තිමට ඉතුරු වෙන්නේ විඥානය විතරයි .. ඉතින් අධ්‍යාත්මය දියුණු කරනවයි කියල කරන්නේ තමන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයේ ඉඳල විඥාණය හැසිරවීම කියන මට්ටමට එන එක කියල තමා මං නං හිතන්නේ .. හරියටම දන්නේ නෑ ඒක කියන්න ඒ උනාට මට හොයපු දේවල් සහ තේරුණු දේවල් වලට හැටියට ඕක තමා වෙන්නේ .. ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු ඉන්නේ මොලය එක්ක ගනුදෙනු කරන මොලයේ ක්‍රියාකාරිත්වයට යටත් වෙලා ඉන්න මට්ටමේ ම තමයි :) ඉතින් අපිට පේන දකින ඇහෙන දැනෙන හැමදේම අපේ මොලය මගින් අපි ප්‍රොසෙස් කරගන්න දේවල් . මොකද විඥානයට කොච්චර පවර් එකක් තිබ්බත් අපි අපේ විඥානය ශරීරකට ඇතුල් කරපු ගමන් එකේ පවර් එක සීමා වෙනවා පංචස්කන්දයට .. මොකද එතනින් එහාට යන්න හැකියාක් නෑ :):D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක නොදැන ගැහුවොත් නම් එහෙම හිතෙන්න පුළුවන්...එත් කෙල්ලගේ පෙට්ටිය නැහැ කියල දැනගෙන කරන එකෙක් ට අවුලක් වෙන එකක් නැහැ..:P

    කෙල්ලගේ පෙට්ටිය නෑ කියලා දැනගෙන කරන ගොඩක් උන් ඇන්නා පැන්නා තියරි එක ඇප්ලයි කරන්න බලාගෙන බං කරන්නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම හිතනවනම් හොඳා. ඒත් උඹ බඳින දවසට ගහද්දි ලේ නොගියම උඹ හිතන්නේ නැද්ද මේකි කී දෙනෙක් එක්ක බුදිය ගත්තු එකියක්ද දන්නේ නෑ. මගේ සයිස් එක මේකිට මදිද දන්නෙත් නෑ, මගෙන් තෘප්තිමත් උනාට නැද්ද දන්නෙත් නෑ, මට වඩා හොඳට ආතල් දුන්නු එකෙක් හොයාගෙන ආයේ වටේ යන්න ගනීද දන්නෙත් නෑ කියලා.?

    එකට කියන්නේ අයියේ සැප දීම කියලා අපි පැත්ත ගහලා එකී ගැන හිතන්නේ නැතුව ලෝර්ඩ් ෆකිර් වගේ ඉන්න ගියොත් වැඩේ වැරදෙයි
    ඉදලා හිටලා එකිත් එක්ක තනියම කොහෙහරි යන්න පුලුවන්නම්
    එකිත් එක්ක ළමයින්ගේ වැඩ කියලා හිතමු බෙදාගෙන කරොත්
    ඇහැට කදුලක් එන සින් නොකර හිටියොත්
    හොදට හැදිලා හිටියොත් එකිත් මගේ ලග ඉදි අවුලක් නැ :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ස්ටොරිය , පෙට්ටි වලට මාරු වෙලා නේද :D

    අනේ මං නං කලින්ම කිව්වා ඔය පෙට්ටි සීන් ගැන මට තේරෙන්නේ නෑ :P

    :P:P

    hzC0kPS.png
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලගේ පෙට්ටිය නෑ කියලා දැනගෙන කරන ගොඩක් උන් ඇන්නා පැන්නා තියරි එක ඇප්ලයි කරන්න බලාගෙන බං කරන්නේ.

    මටනම් හිතා ගන්න බෑ බන් මිනිස්සු තවත් කෙනෙක්ගේ ජීවිතයක් මෙච්චර සැහැල්ලුවට අරන් වැඩකරන්නේ කොහොමද කියලා.අහනකොට කලකිරෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;19136750 said:
    එකට කියන්නේ අයියේ සැප දීම කියලා අපි පැත්ත ගහලා එකී ගැන හිතන්නේ නැතුව ලෝර්ඩ් ෆකිර් වගේ ඉන්න ගියොත් වැඩේ වැරදෙයි
    ඉදලා හිටලා එකිත් එක්ක තනියම කොහෙහරි යන්න පුලුවන්නම්
    එකිත් එක්ක ළමයින්ගේ වැඩ කියලා හිතමු බෙදාගෙන කරොත්
    ඇහැට කදුලක් එන සින් නොකර හිටියොත්
    හොදට හැදිලා හිටියොත් එකිත් මගේ ලග ඉදි අවුලක් නැ :)

    #respect
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මටනම් හිතා ගන්න බෑ බන් මිනිස්සු තවත් කෙනෙක්ගේ ජීවිතයක් මෙච්චර සැහැල්ලුවට අරන් වැඩකරන්නේ කොහොමද කියලා.අහනකොට කලකිරෙනවා.

    අපෝ දැන් මිනිස්සු අන්තිමට පිරිහිලා බං. තාත්තලව බලුකූඩුවේ දාලා හදන ලමයි ඉන්නේ. ඔව්වා උන්ගේ ලමයි බලාගෙන ඉගෙනගන්නේ මොනාද මන්දා බං.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපෝ දැන් මිනිස්සු අන්තිමට පිරිහිලා බං. තාත්තලව බලුකූඩුවේ දාලා හදන ලමයි ඉන්නේ. ඔව්වා උන්ගේ ලමයි බලාගෙන ඉගෙනගන්නේ මොනාද මන්දා බං.

    ළමයින්ට කෙළවන උන්ට ජේසු තුමා කියූ දඩුවම :nerd:

    කකුලේ ගලක් ගැට ගහලා මුහුදට දැමිය යුතුයි