ath dakeem thiyana minissu looke innawa nan?
moko kiyanne? ??![]()
උන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ මානසික ප්‍රතිකාර අරගන්න උනන්දු කරපල්ලා

ath dakeem thiyana minissu looke innawa nan?
moko kiyanne? ??![]()

සොහොන;19137005 said:ඔය බහුබූත විශ්වාස කරන්න එපා බන් නොම්බර එකේ යක්කු අපේ ගෙවල් ලග පාතම ඉන්නවා අන්න ඒ පිස්සාන් දිහා හොදට බලන් ඉදපන් ඔය වගේ නොදියුණු මනස්ගාත පස්සේ නොයා මේ 2015 අපි ලග තියන මෝඩකම නෙමේ බුද්දිය බාවිතා කරපන්![]()
උඹ විශ්වාස නොකරනවා කියලා ඇනිත් උනුත් විශ්වාස නොකරන්න ඕන කියලා එකක් නැහැ. මම නම් විශ්වාස කරනවා


































සොහොන;19137104 said:
අවුලක් නැ එක උබේ පුද්ගලික කැමැත්ත
මට උබව හදන්න බැ එක උබ දන්නවානේ![]()


අන්න එහෙම ඉඳපන්
උඹ බෞද්ධ කියලා මම හිතුවෙ

සොහොන;19137086 said:උන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ මානසික ප්‍රතිකාර අරගන්න උනන්දු කරපල්ලා![]()


මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා.මේවට උත්තර
දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
කරන්න.
1. උබ බොනවද ? නෑ
2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
3. කැම්පස් ගිහින් තියෙනවද ? නෑ
4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) වෙනත්
5. ගංජා ගහනවද?හපෝ නෑ
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නෑ
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නෑ
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?ඔව්
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?කිසිසේත්ස නෑ
11. කාර් ගණන් ගිය එක හොදද ? නරකයි
12. අලුත් ආණ්ඩුවට කැමතිද ? ඔව්
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?නෑ. එක දවසක් මම සුදු ඉරක් කපලා මාව නවත්තලා ගමේ කොල්ලෙක්නේ කියල යන්න කිව්වු.. මං කිව්වා කමත් නෑ ලියන්න කියලා දඩ කොලයක් ඉල්ල ගත්තා...
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? හැම එකටම (MP)
16. GN, pulsar , fz මොකටද කැමති ? ස්කූටිය තමයි තමයි
17. windows , mac , linux මොකටද කැමති ? ජනේලෙ මරැ
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)ඒ ඒ අයගේ මෝඩකම් නිසා ඒව ජනපිය උනා.. අනුමත නොකරමි
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? බලන තැනකවත් ඉන්නෑ
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ඇරෝ
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නෑ
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? එකෙන්ම
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? නෑ
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? අපෝ නෑ
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? කැත වැඩක්
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? පයින් ගහල එලවන්නේ.. බල්ලොන්නට කැමතිම නෑ
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? නැ
(අම්මගෙන් වෙන් කරලා) නෑ
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදපු ගෙයක් ගන්න
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? තියෙනවා
31. windows phone, apple phone, android phone මොකටද කැමති ? ඇන්ඩොයිඩ්
32. fb , twitter , g+ මොකටද කැමති ? බුකිය
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? නෑ
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? ඔව්
35. firefox, chrome, edge මොකටද කැමති ? කෝම්
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? කෙල්ලට (byke vs GF or Car vs GF)
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව්
39. සුදු පාටටද කළු පාටටද ආස ? කලු
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main
මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
----
ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ?
ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්යනයක් මේ.
මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්.
if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry
ගූගල් ෆෝම් එකක් දාපං![]()
https://www.google.com/forms/about/

ath dakeem thiyana minissu looke innawa nan?
moko kiyanne? ??![]()
ඒ කිව්වේ ඒ මිනිහ තමන්ගේ පංචෙන්ද්‍රියෙන් ලැබෙන Data ටික එක්කෝ තමන්ගේ මනසින් ප්‍රොසෙස් කරන මොහොතේ සිද්ද වෙන වෙනසක් හින්ද .. එහෙමත් නැත්තන් මිනිහගේ පංචෙන්ද්‍රියට Data හරියට නොලැබීම නිසා සිද්ද වෙන වෙනසක් නිසා තමා ඕනෙම කෘතඥන මනුස්සයෙක්ට ඔහොම දෙයක් අත්දකින්න ලැබෙන්නේ
(සමහර වෙලාවට රසායනික ප්‍රතික්‍රියාවන් / මැජික් වගේ දේවලුත් වැඩ කරනවා )
ඒවා ටික දැන් මතක් වෙන්නේ නෑ .. හොයගෙන දාන්නන් 
මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා.මේවට උත්තර
දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
කරන්න.
1. උබ බොනවද ? Na
2. කෙල්ලෙක් ඉන්නවද ? Na
3. කැම්පස් ගිහින් තියෙනවද ? Na
4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) Ekakata wath na
5. ගංජා ගහනවද? Na
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? Ow
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ජෝතිෂ්‍ය ටිකක් විතර. අනිත් ඒවා නෑ.
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? Na
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? Na
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? Na.
11. කාර් ගණන් ගිය එක හොදද ? Na.
12. අලුත් ආණ්ඩුවට කැමතිද ? Ow
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? Na
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? Na
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)......
16. GN, pulsar , fz මොකටද කැමති ?.....
17. windows , mac , linux මොකටද කැමති ? Windows
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ......
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? Na
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? .....
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? Na
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? Na
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? Na
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? Ow
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? .......
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? Na
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?.
(අම්මගෙන් වෙන් කරලා).....
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?ow
31. windows phone, apple phone, android phone මොකටද කැමති ? windows phone
32. fb , twitter , g+ මොකටද කැමති ?......
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? Na
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? Na
35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ......
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ලට
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ්
39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?......
මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
----
ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ?
ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්යනයක් මේ.
මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්.
if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry




මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා.මේවට උත්තර
දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
කරන්න.
1. උබ බොනවද ? no
2. කෙල්ලෙක් ඉන්නවද ? ya
3. කැම්පස් ගිහින් තියෙනවද ? ya
4. කොළ ද නිල් ද රතු ද ? read (or වෙනත්. i mean පොලිටික්ස්)
5. ගංජා ගහනවද? no
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
11. කාර් ගණන් ගිය එක හොදද ? no
12. අලුත් ආණ්ඩුවට කැමතිද ? no
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? no
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? no
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)
16. GN, pulsar , fz මොකටද කැමති ?
17. windows , mac , linux මොකටද කැමති ? mac
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? no
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? arrow
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? tharamak
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? no
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?ya
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?no
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?pizza
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
(අම්මගෙන් වෙන් කරලා)
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?
31. windows phone, apple phone, android phone මොකටද කැමති ? apple
32. fb , twitter , g+ මොකටද කැමති ? fb
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?no
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
35. firefox, chrome, edge මොකටද කැමති ?safari
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ok
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ?same (byke vs GF or Car vs GF)
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?love
39. සුදු පාටටද කළු පාටටද ආස ?sudu
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?
මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
----
ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ?
ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්යනයක් මේ.
මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්.
if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry












