පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

L-Smoker

Member
සොහොන;19137005 said:
ඔය බහුබූත විශ්වාස කරන්න එපා බන් නොම්බර එකේ යක්කු අපේ ගෙවල් ලග පාතම ඉන්නවා අන්න ඒ පිස්සාන් දිහා හොදට බලන් ඉදපන් ඔය වගේ නොදියුණු මනස්ගාත පස්සේ නොයා මේ 2015 අපි ලග තියන මෝඩකම නෙමේ බුද්දිය බාවිතා කරපන් :D

උඹ විශ්වාස නොකරනවා කියලා ඇනිත් උනුත් විශ්වාස නොකරන්න ඕන කියලා එකක් නැහැ. මම නම් විශ්වාස කරනවා
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ විශ්වාස නොකරනවා කියලා ඇනිත් උනුත් විශ්වාස නොකරන්න ඕන කියලා එකක් නැහැ. මම නම් විශ්වාස කරනවා

    අවුලක් නැ එක උබේ පුද්ගලික කැමැත්ත

    මට උබව හදන්න බැ එක උබ දන්නවානේ :nerd:
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    1. උබ බොනවද ? apo ne :baffled:
    2. කෙල්ලෙක් ඉන්නවද ? ow :baffled:
    3. කැම්පස් ගිහින් තියෙනවද ?ow
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) blue :cool:
    5. ගංජා ගහනවද? apo ne :baffled:
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ow, nithiya hamotama eka wenna one :baffled:
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ow :nerd:
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ow :baffled:
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ow :)
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
    11. කාර් ගණන් ගිය එක හොදද ? pissuda :baffled:
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? kohethma ne, pacha witharai wada ne :baffled:
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ne :baffled:
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? policeye inne matto :baffled:
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) BF ftw :cool:
    16. GN, pulsar , fz මොකටද කැමති ? bike padinna danne :baffled:
    17. windows , mac , linux මොකටද කැමති ? Windows ftw :cool:
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ow fun ekatath ekka hondai :lol:
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? pissuda :baffled:
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ekak wath asa ne :baffled:
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? samahara ewata asai
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? apo ne :baffled:
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? no way marry karama passe karanna one ewa marry karanna issalla karala hari yan na ne :baffled:
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? aniwa :)
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? Pizza :cool:
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? apo ne jarawa :baffled:
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) ow ithin karanna deyak na ne
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? geyak hadanna kamathi magema ekak
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ow :cool:
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android ftw :cool:
    32. fb , twitter , g+ මොකටද කැමති ? fb :baffled:
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? kohethma ne :baffled:
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? ne :baffled:
    35. firefox, chrome, edge මොකටද කැමති ? Chorme ftw :baffled:
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? help ekak denna kamathi :nerd:
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) GF :)
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? dekama hondai :cool:
    39. සුදු පාටටද කළු පාටටද ආස ? sudu hondai :baffled:
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK lite ftw! :cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අන්න එහෙම ඉඳපන් :)
    උඹ බෞද්ධ කියලා මම හිතුවෙ :dull:


    මට කිසිම ආගමක් නැ මම හොල්මන් විශ්වාස කරන්නෙත් නැ යක්කු අදහන්නෙත් නැ නොපෙනෙන බලවේගත් නැ ඒවා සේරම මේ කාලේදී කියන්නේ මැජික් කියලා එකටත් ලංකාවේ සංගමයක් තියනවා දැන් ඊට වැඩිය දියුණුයි යු ටියුබ් තියනවා එකේ කරක් ගහන වුන් ඇත්ත දන්නවා :cool:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    1. උබ බොනවද ? ඔව්
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
    3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) නිල්
    5. ගංජා ගහනවද? ඔව්
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ඔව්
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නැ
    11. කාර් ගණන් ගිය එක හොදද ? නැ
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නැ
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැ
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) මොකටවත් නැ
    16. GN, pulsar , fz මොකටද කැමති ? ෆ්ළ
    17. windows , mac , linux මොකටද කැමති ? ලිනක්ස්
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ඔව්
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? තුනටම කැමති
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? ඔව්
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? ඔව්
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? ඔව්
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නැ
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? ඔක්කොටම
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? කතාව හරියටම දන්නේ න
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ඔව්
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? නෑ
    (අම්මගෙන් වෙන් කරලා)
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? නෑ
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? ඇපල්
    32. fb , twitter , g+ මොකටද කැමති ? fb twitter
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඔව්
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? ඔව්
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) වහනයට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love
    39. සුදු පාටටද කළු පාටටද ආස ? දෙකටම
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? lite
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොහොන;19137086 said:
    උන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ මානසික ප්‍රතිකාර අරගන්න උනන්දු කරපල්ලා :lol:

    ලොකේ හැම මිනිහගෙම ඉන්ඳ්‍රිය සන්වේදනය එක වගේ කියලද උඹ දන්නෙ? ලොල් :lol:

    විද්වතෙක්,
    නොපෙනෙන දෙයක් ඇති බව උපකල්පනය කරලා, ඒ දේ පර්යේෂණ කරලා හොයා ගෙන ලෝකෙට ඉදිරිපත් කලාම,
    ඒ විද්වතා සරණ ගිහින්, ඒ ඉදිරිපත් කල දේට වඩා දෙයක්
    තමන්ට නෙපෙනුන පලියට නෑ කියලා හිතාගෙන තප්පුලන්නේ මෝඩයෙක් විතරයි!
    ඒකනේ ලෝකේ මොලේ තියන මිනිස්සු හැම වෙලේම ටිකක් ඉන්නේ! ;)

    ලොල්!

    http://www.elakiri.com/forum/showthread.php?&p=16684273
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා. :P මේවට උත්තර
    දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
    පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
    කරන්න.:sorry::sorry::sorry:

    1. උබ බොනවද ? නෑ
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
    3. කැම්පස් ගිහින් තියෙනවද ? නෑ 
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) වෙනත්
    5. ගංජා ගහනවද?හපෝ නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නෑ 
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නෑ
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?ඔව්
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?කිසිසේත්ස නෑ 
    11. කාර් ගණන් ගිය එක හොදද ? නරකයි
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? ඔව්
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?නෑ. එක දවසක් මම සුදු ඉරක් කපලා මාව නවත්තලා ගමේ කොල්ලෙක්නේ කියල යන්න කිව්වු.. මං කිව්වා කමත් නෑ ලියන්න කියලා දඩ කොලයක් ඉල්ල ගත්තා...
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ 
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? හැම එකටම (MP)
    16. GN, pulsar , fz මොකටද කැමති ? ස්කූටිය තමයි තමයි
    17. windows , mac , linux මොකටද කැමති ? ජනේලෙ මරැ
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)ඒ ඒ අයගේ මෝඩකම් නිසා ඒව ජනපිය උනා.. අනුමත නොකරමි
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? බලන තැනකවත් ඉන්නෑ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ඇරෝ
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නෑ
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? එකෙන්ම
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? නෑ 
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? අපෝ නෑ
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? කැත වැඩක්
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? පයින් ගහල එලවන්නේ.. බල්ලොන්නට කැමතිම නෑ 
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? නැ 
    (අම්මගෙන් වෙන් කරලා) නෑ 
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදපු ගෙයක් ගන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? තියෙනවා
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? ඇන්ඩොයිඩ්
    32. fb , twitter , g+ මොකටද කැමති ? බුකිය
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? නෑ 
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? ඔව්
    35. firefox, chrome, edge මොකටද කැමති ? කෝම්
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? කෙල්ලට (byke vs GF or Car vs GF)
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? කලු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main

    මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
    ----
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ? :confused::confused:
    ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්‍යනයක් මේ.:D
    මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්. ;)

    if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry :sorry::sorry::sorry:


    උඹ මොන අදහසකින් මේක දැම්මත් උත්තර ටික සිරාවටම බොක්කෙන්ම ඇත්ත කිව්වේ හොදේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ath dakeem thiyana minissu looke innawa nan?
    moko kiyanne? ??;)

    ඒ ලැබෙන අත්දැකීම් හැම එකක්ම ඒ පුද්ගලයාගේ මානසික / ශාරීරික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමා ලැබෙන්නේ .. ;) ඒ කිව්වේ ඒ මිනිහ තමන්ගේ පංචෙන්ද්‍රියෙන් ලැබෙන Data ටික එක්කෝ තමන්ගේ මනසින් ප්‍රොසෙස් කරන මොහොතේ සිද්ද වෙන වෙනසක් හින්ද .. එහෙමත් නැත්තන් මිනිහගේ පංචෙන්ද්‍රියට Data හරියට නොලැබීම නිසා සිද්ද වෙන වෙනසක් නිසා තමා ඕනෙම කෘතඥන මනුස්සයෙක්ට ඔහොම දෙයක් අත්දකින්න ලැබෙන්නේ ;) (සමහර වෙලාවට රසායනික ප්‍රතික්‍රියාවන් / මැජික් වගේ දේවලුත් වැඩ කරනවා ) ;)

    එහෙම අත්දැකීම් තියෙනවා කියන මිනිස්සුන්ගේ පොදු ලක්ෂණ කීපයක් තියෙනවා .. :D ඒවා ටික දැන් මතක් වෙන්නේ නෑ .. හොයගෙන දාන්නන් :)
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    WTF? who is this ? :baffled:
    Xadyl2k.jpg
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා. :P මේවට උත්තර
    දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
    පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
    කරන්න.:sorry::sorry::sorry:

    1. උබ බොනවද ? Na
    2. කෙල්ලෙක් ඉන්නවද ? Na
    3. කැම්පස් ගිහින් තියෙනවද ? Na
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) Ekakata wath na
    5. ගංජා ගහනවද? Na
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? Ow
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ජෝතිෂ්‍ය ටිකක් විතර. අනිත් ඒවා නෑ.
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? Na
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? Na
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? Na.
    11. කාර් ගණන් ගිය එක හොදද ? Na.
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? Ow
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? Na
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? Na
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)......
    16. GN, pulsar , fz මොකටද කැමති ?.....
    17. windows , mac , linux මොකටද කැමති ? Windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ......
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? Na
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? .....
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? Na
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? Na
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? Na
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? Ow
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? .......
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? Na
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?.
    (අම්මගෙන් වෙන් කරලා).....
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?ow
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? windows phone
    32. fb , twitter , g+ මොකටද කැමති ?......
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? Na
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? Na
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ......
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ලට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?......

    මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
    ----
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ? :confused::confused:
    ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්‍යනයක් මේ.:D
    මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්. ;)

    if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry :sorry::sorry::sorry:

    :D:D:D:D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    1.yes
    2.no
    3.no
    4.green
    5.no
    6.yes
    7.yes
    8.yes
    9.skip
    10.no
    11.no
    12.no
    13.depends
    14.no
    15.none of these
    16.pulsar
    17.mac
    18.no problem
    19.no
    20.Arrow
    21.yes, but not every movie
    22.no
    23.no
    24.no
    25.pizza
    26.I don't know the incident, but it depends
    27.no
    28.no
    29.to build a house
    30.no
    31.Android
    32.fb
    33.Not a problem to me, but if someday my gf does so, it will be a problem
    34.no
    35.none of these. Opera
    36.no
    37.I have none of these. But if someday I have both, it depends too.
    38.love
    39.black
    40.lite
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    1. උබ බොනවද ? Na
    2. කෙල්ලෙක් ඉන්නවද ? Bandala
    3. කැම්පස් ගිහින් තියෙනවද ? Ow
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) Eka party ekak na. Awasthawa anuwa wenas wenawa.
    5. ගංජා ගහනවද? Na
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? Ow
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? Tharamak
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? Ow
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? Ow, Wandana karanne na. Wishwasayak Thiyenawa
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? Jathiwadayak newei, Habai Sinhala/Bouddayata asadaranayak wenawanam ethanadi katha karanawa.
    11. කාර් ගණන් ගිය එක හොදද ? Naha
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? Naha
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? Naha. Samahara awastha waladi pagawak dena eka karanna wena welawal thiyenawa.
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? Naha
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) BattleField
    16. GN, pulsar , fz මොකටද කැමති ? Bikes walata kamathi na
    17. windows , mac , linux මොකටද කැමති ? Windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) Naha. E unata wisthara hoyala balanawa.
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? Naha
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? Ekakwath balala na
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? Athalossak film walata kamathi
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? Ow
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? Naha
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? Naha. Habai man virgin nisa kellage virginity eka thiyena eka gana salaka balanawa. (mata meka dan adala na)
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? thunatama kamathi
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? Wisthare nodana kiyanna amarui. Kohoma unath anumatha karanne na.
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? Naha
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද
    (අම්මගෙන් වෙන් කරලා) Naha
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? Aluthen hadanna
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? Ow
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android
    32. fb , twitter , g+ මොකටද කැමති ? FB
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? Naha
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? Naha
    35. firefox, chrome, edge මොකටද කැමති ? Firefox
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? Ow. Habai wadakata thiyena deyak nam witharai register wenne.
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) Wifeta
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? Love
    39. සුදු පාටටද කළු පාටටද ආස ? Sudu
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main
     
    Oct 15, 2015
    372
    62
    0
    1. උබ බොනවද ? ඔව්.
    2. කෙල්ලෙක් ඉන්නවද ? නෑ.
    3. කැම්පස් ගිහින් තියෙනවද ? නෑ.
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) කොල.
    5. ගංජා ගහනවද? නෑ.
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්.
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නෑ.
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නෑ.
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නෑ.
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නෑ.
    11. කාර් ගණන් ගිය එක හොදද ? නෑ.
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? ඔව්.
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ.
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ.
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) කෝඩ් 4.
    16. GN, pulsar , fz මොකටද කැමති ? FZ
    17. windows , mac , linux මොකටද කැමති ? windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ඔව්.
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නෑ.
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? අැරෝ.
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? ඔව්.
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නෑ.
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? ඔව්.
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නෑ.
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? පීසා.
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නෑ.
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නෑ.
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) නෑ.
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න.
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්.
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android
    32. fb , twitter , g+ මොකටද කැමති ? fb
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඔව්.
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ.
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නෑ.
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) වාහනයට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?ලව් මැරේජ්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? සුදු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?EK lite
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා. :P මේවට උත්තර
    දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
    පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
    කරන්න.:sorry::sorry::sorry:

    1. උබ බොනවද ? no
    2. කෙල්ලෙක් ඉන්නවද ? ya
    3. කැම්පස් ගිහින් තියෙනවද ? ya
    4. කොළ ද නිල් ද රතු ද ? read (or වෙනත්. i mean පොලිටික්ස්)
    5. ගංජා ගහනවද? no
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
    11. කාර් ගණන් ගිය එක හොදද ? no
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? no
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? no
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? no
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)
    16. GN, pulsar , fz මොකටද කැමති ?
    17. windows , mac , linux මොකටද කැමති ? mac
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? no
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? arrow
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? tharamak
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? no
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?ya
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?no
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?pizza
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? apple
    32. fb , twitter , g+ මොකටද කැමති ? fb
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?no
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
    35. firefox, chrome, edge මොකටද කැමති ?safari
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ok
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ?same (byke vs GF or Car vs GF)
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?love
    39. සුදු පාටටද කළු පාටටද ආස ?sudu
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?

    මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
    ----
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ? :confused::confused:
    ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්‍යනයක් මේ.:D
    මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්. ;)

    if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry :sorry::sorry::sorry:


    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no: