පොඩි පාටියක් සිංහළු

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    bace18f2-fb47-4747-accc-2e8ee8dff083.jpg


    හවස අදියර දෙක සඳහා ගබඩා කල ඒවා

    f8066997-4c84-422d-ab64-baa91adac776.jpg



    කීරි සම්බා ස්ටොක් කරලා ගත්ත ලාබෙන් @Janatha Jhon ගෙනාපුවා

    මේ පුන්‍යකර්මයෙන් එතුමා පතන ස්වර්ගරාජ්‍යයේ VIP අසුනක් ලැබේවා!


    “මෙම නියෝගය පිළිබඳ පුවත අප වෙත ලැබෙන විට අපි කණ්ඩායමක් අබු තල්හා (ධනවත් ව්‍යාපාරිකයෙක්)ගේ නිවස තුළ සාදයකට සහභාගී වෙමින් සිටියෙමු. මේ පණිවුඩය එතුමාණන්ගේ කණ වැකුණු විගස ‘මෙහි තිබෙන සියලුම මත්පැන් ඉවතට ගෙන ගොස් කානුවලට වත් කරන්න’ යනුවෙන් අබු තල්හා මගෙන් ඉල්ලා සිටියේය. මා සියලුම භාජන එළියට ගෙන ගොස් සමහර භාජන කඩා බිඳ දමන ලද අතර තවත් සමහර භාජන හිස් කොට සෝදන ලදී. කොතරම් මත්පැන් හළා ඉවත් කරන ලද්දේ ද යත් ඉන්පසු කාලයක් ගතවන තුරුම මදීනා නුවරදි වැසි දවස්වල මත් පැන් සුවඳ හා වර්ණය සැම තැනම දක්නට තිබුණි.”

    504382043_1040599481551797_6210654940232541503_n.jpg


    497871310_1009964311281981_8221260613438210341_n.jpg



    “මත්පැන් මගින් ඔබලා අතර ක්‍රෝධය හා වෛරය වපුරනු ලබන්නේ ය. දෙවියන් වහන්සේ සිහිපත් කරදීමෙන් ද නියෝග හා පනත් අනුගමනය කිරීමෙන්ද ඔබ වළක්වාලයි. සොම්නසේ මාර්ගයෙන් ඔබ ඉවත්කොට සීමා ඉක්මවීම හා ගර්හාවට ඇද දමන්නේය.”

    මේ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය එදා පහල වූයේ මධ්‍යසාරය තුල ගිලී මත්ව පැවති සමාජයක් මධ්‍යයේ ය. එය කොතරම් ද යයි පවසනවා නම් අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනය මඟින් මෙම මධ්‍යසාරය එකවර තහනම් නොකොට එය පියවරින් පියවර ඉතා සූක්ෂම ආකාරයට සිදුකරන්නට තරම් එම සමාජය මත්පැන් හි ගිලී ජීවත් වුණි. පලමු පියවර වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 4-43 වාක්‍යය මඟින් “වැදුම් පිදුම් කරන මොහොතේ මත්පැන් භාවිතයෙන් වලකින්න” ලෙස පැවසූ අල්ලාහ් (දෙවියන්) ඊට පසු දෙවන පියවර වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 2-219 වාක්‍යය මඟින් “මෙයින් වැලකී සිටීම යහපත් යැයි” පවසන ලදී. මෙසේ අදියරෙන් අදියරට පැවසූ අල්ලාහ් (දෙවියන්) අවසානයේ 5-90 හා 91 වාක්‍යය මඟින් සම්පූර්ණයෙන් එම සමාජය මත් උවදුරින් මුදවා ගන්නා ලදී.

    ------ Post added on Jul 28, 2025 at 1:00 AM
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    උඹලට මේවා හරාම් නේද නානා?
    ත්‍යාගයක් ප්‍රතික්ශේප කිරීමත් හරාම්. අනික මත් රකුසාගෙන් මිනිස්සු බේරගැනීමේ පින මෙලෙසැයි කියන්න බැහැ.

    අනික මේ ඔක්කොම දිහා බලාගෙන පව් අඩු සමර්ස්බියක් කෙල ගෙදර ආමි


    “අපිට අල්ලාහ් (දෙවියන්) මේ මත්පැන් එකවර තහනම් කර තිබුණේ නම් එයින් අප නොමිදෙන්නට ද තිබුණි!” යනුවෙන් පවසන ලදී. මන්ද එයින් තොර ජීවිතයක් පවා ඔවුනට සිතා ගැනීමේ හැකියාවක් නොපවතින තරමට එයට ඔවුන් ඇබ්බැහි වී ජීවත් වු නිසාවෙනි. එවන් වූ සමාජයක් පියවරින් පියවර මුදවාගත් ශුද්ධ වූ කුර්ආනය අවසාන වශයෙන් ඉහත (5-90, 91) වාක්‍යය මඟින් මෙම පිළිලය සම්පූර්ණයෙන් මුස්ලීම් සමාජයෙන් ඈත් කරන ලදී. මත්පැන් තුල ගිලිහී ගිය සමාජයක් මධ්‍යයේ ඉස්ලාම් අනුගමනය කළ මෙම ක්‍රියාමාර්ගය ආදර්ශමත් යයි පවසන්නේ අතිශයෝක්තියෙන් යයි කිසිවකුට සිතෙන්නට පුළුවනි. සැබැවින්ම එය කොතරම් ආදර්ශමත් ක්‍රියා මාර්ගයක් ද යන්න පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා මා ඉහතින් සදහන් කළ එම සහාභිවරයාගේ ප්‍රකාශය හා ඉහත (5-90, 91) ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පහල වනවාත් සමඟම එම සමාජය ඊට දැක්වූ ප්‍රතිචාරයත් හොදම නිදසුනකි. එය පහත කරුණු හොදින් විමසා බාලුවේ නම් ඔබටම පැහැදිලි වනු ඇත.
    ------ Post added on Jul 28, 2025 at 1:07 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    @Gingy මොකද කයියනායක ජිම්ජි මාමා. පච කෙලින්න සුපිරි ඩයල් එක.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    @Gingy මොකද කයියනායක ජිම්ජි මාමා. පච කෙලින්න සුපිරි ඩයල් එක.

    ජිංජි මාමිගෙ ගෙදර ගියා නේද දැන් ඇවිදින්න අමාරුයි නේද? :yes:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ජිංජි මාමිගෙ ගෙදර ගියා නේද දැන් ඇවිදින්න අමාරුයි නේද? :yes:
    ඔය යකාගේ කයිය විතරයි. වෙන වැඩ නැහැ. මළ ගෙදරක නයිටක් ගහන්න හොදයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඔය යකාගේ කයිය විතරයි. වෙන වැඩ නැහැ. මළ ගෙදරක නයිටක් ගහන්න හොදයි.
    මේ නයිට හොද මදිද

    black label eka keeyatada denne
    මේ ආපිකෝ බඩු බං. ඔතාපුවා මගෙ නෙමේ
    ------ Post added on Jul 29, 2025 at 5:53 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ නයිට හොද මදිද
    නම්බර් දෙකත් දෙලිට් කරා ලෙබ්බේගේ.

    සත පහක් ෂුවර් නැති එකෙක්. කෙලින්ම කිව්වා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    නම්බර් දෙකත් දෙලිට් කරා ලෙබ්බේගේ.

    සත පහක් ෂුවර් නැති එකෙක්. කෙලින්ම කිව්වා.
    එකයිනෙ දීල තිබ්බෙ. කොහෙන්ද අනික?