පොඩි පැය ගානක් දවසට නිදාගන්න

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බැරිද බන් දවසට පැය 7ක් 8ක් නිදාගන්නැතුව පැය 2ක් 3ක් වගේ නිදාගන්න? මොනව වත් ඩ්‍රගස් එහෙම නැද්ද මේකට?
     
    • Like
    Reactions: Erzo and shadow134

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    machan sleep pattern thiyenawa. ubata onema nam 2-3 hours pattern ekak daganin.
    Napchart.com eken pattern ekak select karaganin

    xZZrzA4.jpg

    x6fmnAQ.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    කරන්න පුලුවන් කිසිම අවුලක් නෑ.ඒකෙන් මොනාද ඔයාට ලබාගන්න පුලුවන් වාසි.අවාසි විදිහට හිතාගන්න බැරි තරන් ලෙඩ ගොඩක් එක්ක මානසික ලෙඩෙකුත් වෙනවා.ලැබෙන වාසි ඊට වඩා වැඩි නන් කම්ක් නෑ.මමත් පැය 5කට හුරු වෙලා හිටියේ.කොරෝනා එක්ක ගෙදර ඉන්දලා දැන් ඒක 6ක් වෙලා
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Mage nam ninda peya 3-4k thamai dawasata. Poddakwath nidaganne nethuwa inna dawasuth thiyenawa. Medicine nam mokuth ganne ne. Eth meka echchara hoda deyak nemei. Aduma peya 6-7ka wath nindak one.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    ඇඟේ සමහර කෙමිකල් තියනවලු නේද ඊවා එන්න නං පැය 4 ක් 5 ක් විතර එක දිගට තද නින්දේ ඉන්න ඕනේ කියන්නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    ඇඟේ සමහර කෙමිකල් තියනවලු නේද ඊවා එන්න නං පැය 4 ක් 5 ක් විතර එක දිගට තද නින්දේ ඉන්න ඕනේ කියන්නේ
    මෙලටොනීන්.බයෝලොජිකල් ක්ලොක් එක.ජීව විද්‍යාතමක රිද්මය පවත්වා ගනන්නා දායක වෙනවා.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අද උදේ සියතේ වැඩසටහනක් ගියා "ජෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ". මට ඇහුනා මහාචාර්යතුමා කියනවා දවසකටම නිදාගන්නේ පැය 4 යි කියලා.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බැරිද බන් දවසට පැය 7ක් 8ක් නිදාගන්නැතුව පැය 2ක් 3ක් වගේ නිදාගන්න? මොනව වත් ඩ්‍රගස් එහෙම නැද්ද මේකට?

    ikmanata marenna puluvan ithin
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දිගට එහම නිදි මරන එක මොලේට පට්ටම කේස්, මමත් කාලයක් පැහ 4ක් විතර නිදාගෙන වැඩ කරා, ටික කාලයක් කරද්දි තේරෙනවා ගොඩක් වෙලා ඇහැරන් හිටියට කලින් තරම් කන්සනරේට් කරන්න එහෙම බැහැ, එක දිගට පොතක් එහෙම කියවන්න බැහැ කියලා.
    නිකමට සතියක් කරලා බලපන් කන්සනරේශන් එහෙම කෙල වෙලාම යනවා, දවල්ට සැරින් සැරේ නිදි මත එනවා එක දිගිට වැඩක් කරන්න බැහැ
    ඕනවට වඩා නිදි මරලා මොලේ සයිල වලට එහෙම ඩැමේජ් එකක් උනොත් ඒක පර්මනන්ට්, කවදාවත් ඒව හැදෙන්නෙ නැහැ
    සමහර වෙලාවට ඩිප්‍රෙශන් එහෙම එන්න එක හේතුවක් තමයි ඕනවට වඩා නිදිමරන එක
    නිදාගන්න එක පට්ටම විදියට mental health එකට බලපානවා

    සමහර අයට පට්ට විදියට ඉෆෙක්ටිවු විදියට වැඩ කරන්න පුලුවන් නිදාගන්න ටයිම් එහෙම වෙනස් කරලා
    මම දන්න එකෙක් ඉන්නවා හවස 7.30ට විතර නිදාගෙන 1 ට විතර ආපහු ඇහැරිලා පහ විතර වෙනකන් වැඩ කරලා ආයෙ නිදාගෙන 8ට විතර ඇහැරෙන්නෙ, ඌ කියන්න ඒක නිසා ඌ පට්ටම වැඩ ගොඩක් කරගන්නවා කියලා, ගෙදර ටීවී දාගෙන කලබල වැඩිම වෙලාව 7.30-9.30 විතර නිසා ඒ වෙලාවෙ කොහොමත් වැඩකට ඇති දෙයක් කෙරෙන්නෙ නැති නිසා කලින්ම කාල නිදාගන්නවා කිවුවා. එහෙම නිදාගෙන රෑට ඇහැරුනාම පට්ට මෝටිවේශන් එකක් තියනවා කිවුවා වැඩ කරන්න. මම ට්‍රයි කරා මට ඒක සෙට් උනේ නෑ
    මට සෙට් උනේ 10ට විතර නිදාගෙන 4ට ඇහැරෙන එක, 4 ඉදන් 8 විතර වෙනකන් කිසිම ඩිස්ට්‍රෑක්ශන් එකක් නැතුව වැඩ ටිකක් කරන්න පුලුවන්.
     
    Last edited: