FUEL GAHANNA SALLI NATHNAM UMBATA MONA SUV DA BAN.. UMBA HOYANNA HONDATA FUEL WADA KARANA WAHANAYAK NAM 3WL EKAK GANINරත්තරං;12998221 said:මම ටිකක් උස මහත ඩයල් එකක් බන්.. ඉතින් බන් මොන්ටෙරෝ එකත් GDI නේ බන්?? මොන්ටේරෝ එකේ තෙල් කෙරුවාව කොහොමද? මචන් මට හොන්ඩා HRV එක ගැන විස්තර ටිකක් කියපන්කෝ..තෙල් කෙරුවාව කොහොමද?


රත්තරං;13001703 said:තෙල් කෙරුවාව කොහොමද බන්??
FUEL GAHANNA SALLI NATHNAM UMBATA MONA SUV DA BAN.. UMBA HOYANNA HONDATA FUEL WADA KARANA WAHANAYAK NAM 3WL EKAK GANIN
UMBA HAMA THISSEMA AHANNE THEL KERUWAWA GANA.. MONTERO, PRADO USERS LA SALLI GANA HITHANNE NA BAN
රත්තරං;13003349 said:මේකයි මචන් සීන් එක. මට තෙල් කරන ගාන නෙමේ අව්ල. පොඩ්ඩක් හිතපන් මේ පොඩි suv 6හෝ 8ක් තෙල් කරනවා කියලා,, එතකොට මොන්ටේරෝ එකක් 6ක් කරනවනම් බොරුවට පොඩි suv එකකට යන එක කිසිම තේරුමක් නෑ
මචන්.. මොකද පොඩි suv එකක් 28දීලා ගන්නකොට මොන්ටේරෝ එකක් 43ක් විතර දීලා ගන්න පුලුවන්..
තවත් විස්තර කලොත්, මට එකපාරක් මෙහෙම උනා. මම ගාව දැන් තියෙන්නේ NZE240යක් (ඇලියොන් 240 ). ඊට කලින් තිබ්බේ 121 එකක්. 121 එකේ හොදම 1.5 එක නිසා මම ඒ දවස්වල ඔක ගන්න යද්දි allion එකේ 1.5 එකක්ම ගත්තා. ඒත් පස්සෙ බලද්දි 1.8 එක 1.5 එකට වඩා තෙල් කරනවා. බලයත් වැඩී. මම දන්න විදිහට මාකට් එකත් වැඩී(මාකට් එකනම් ශුවර් නෑ) හරිනම් වෙන්න ඔනේ අනිත් පැත්තනේ බන්... දැන් ඉතින් 1.5 එකක් ගත්ත එක අපරාදේ. මොකද ලංකාවේ අධික වාහන මිලත් එක්ක අපිට සෑහෙන්න හොයලා බලන්න වෙනවා
අන්න ඒකයි අහුවේ..නැතුව මම 10ක් 12ක් තෙල් වැඩකරන එකක් හොයනවා නෙමේ
MONTERO GANNAWANAM UNREGISTERED EKAKMA GANIN BAN, LANKAWE USED
EWA GANNA EPA. MOKADA KIYANAWANAM MOTERO, PRADO, BMW,MERC USERS LAGE THIYENNE WENAMA CLASS EKAK, E AYA BALANNE ALUTH MA EKAK GANNA,, EKAI OYA WAHANA WALA 2ND VALU GODAKMA ADU.. PARTS GANATH GODAAK WADI,, WAHANAYAK GANIDDI EWATH HITHALA BALAPAN,, MAN NITHARAMA DAKALA THIYENAWA UMBA MICRO WAHANA BALLATA DAALA KATHA KARANAWA,,, EWA JAPAN WAHANA LANGIN THIYANNA AMARUI THAMA,, EWAGEMA THAMA JAPAN WAHANA WALA GAANATH,, MINISSU OKA DANAGENAI BRAND NEW MICRO WAGE CHINESE WAHANEKATA YANNE,, E MINISSUNGE ASAWA NISA KAURUTH PUKA NOTHIYAPU WAHANEKA YANNA,, UMBA METHANA BORUWATA KA GAHANAWA CHIINA PATAS KIYA KIYAA,, MICRO WAHANA GATHTHE RATA HARAK WAGEI UMBA KATHA KARANNE,, THAAMA OYA WAHANA RELEASE WELA 5YRS WATH NANE BAN,, PODDAK HOYALA BALALA KATHA KAROTH HONDAI NEDA,, SRY MEHEMA KIYANAWATA



kyron ekai palath sabai ahasata polawa wage ban..රත්තරං;13004906 said:අයියූ ඒ ගැනනම් කතා නොකර ඉමුද?
එදා කියපු දේමයි අද කියන්නෙත්...micro kyron ආවේ කීයටද? බ්‍රෑන්ඩ්නිව් මිල 60යි.. දැන්නම් 70ටත් වැඩි ඇති වැඩි ඇති,,, ඒත් අව්රුදු 4කට 5කට පස්සේ කිලෝමීටර තිස් හතලිස්දාහක් දුවපුව උනත් සෙකන් හෑන්ඩ් මිල 33 යි 36යි..ඒත් විකුනගන්න බෑ...
වාහනයක් අරන් අව්රුදු 4 කට ලක්ශ 30ක් 40ක් පාඩුකරගන්න එකේ හොද වාහනයක් මේන්ටේන් වියදම් යන්නෙත් නැතුව,සර්විස් වියදමක් වත් නැතුව අව්රුදු 4ක් පුරාවට රෙන්ට් එකට ගන්නවා ඊට ලාබයි
ඒ අතින් ගත්තහම 1985හේ පලාත්සභා පෙජරෝ එකත් ජාති ජාතිත් වාසනාවන්
ලංකාවේ අමන වාහන මිලත් එක්ක ගන්නවනම් කෑල්ලක් හරි ජපන් තමයි
චීන කොරියන් නිකන් දුන්නත් එපෝ...
ලදරන් උනත් ඉන්දියන් ඊට හොදයි
රත්තරං;13004906 said:
ලංකාවේ අමන වාහන මිලත් එක්ක ගන්නවනම් කෑල්ලක් හරි ජපන් තමයි
චීන කොරියන් නිකන් දුන්නත් එපෝ...
ලදරන් උනත් ඉන්දියන් ඊට හොදයි


MINISSU OKA DANAGENAI BRAND NEW MICRO WAGE CHINESE WAHANEKATA YANNE,, E MINISSUNGE ASAWA NISA KAURUTH PUKA NOTHIYAPU WAHANEKA YANNA,, UMBA METHANA BORUWATA KA GAHANAWA CHIINA PATAS KIYA KIYAA,, MICRO WAHANA GATHTHE RATA HARAK WAGEI UMBA KATHA KARANNE,, THAAMA OYA WAHANA RELEASE WELA 5YRS WATH NANE BAN,, PODDAK HOYALA BALALA KATHA KAROTH HONDAI NEDA,, SRY MEHEMA KIYANAWATA

(චීන පටස් ගැනනම් කතා නොකර ඉමු..)වෙනත් අයෙක් _ක තැබූ වාහනයක් නොපදවමි KIYALA HITHANNA HETHUWAK NA.BMW EKAK 2ND HAND UNATH KAURUTH GANNAWANE.. EETH MAN KIYANNE PRICE KIYANA DE GANA.. YOM 1995 WITHARA JAPAN WAHANAYAK 15 KATA ARAN 5 5YRS WALIN PASSE 15 LAKS WALATAMA WIKUNANNA PULUWAN. EETH PARTS WALATA HONDA GAANAK ANGATA NODANIMA WIYADAM WELA..රුසියාව ජර්මනිය වගේ රටවල් කොරියන් වාහන වලින් ආක්‍රමණය කරල ගොඩක් කල්...
අපේ රටවල මේවා තුට්ටු දෙකට දාලා තියෙන්නේ මේකයි.... අපි වාහනයක් ගන්නකොට මුළු මුදලින් වාහනය වෙනුවෙන් යන්නේ සුළු කොටසක් විතරයි. ඉතුරු ටික ඔක්කොම රජයට බදු වශයෙන් පූජා කරන්න වෙලා තියනවා.
මේ නිසා ලංකාවේ වාහන වල මිල ගණන් සාමාන්‍ය තර්ක ක්‍රමයකින් පැහැදිළි කරන්න බැහැ. 2nd hand මිල වෙනත් රටවල මිනිස්සු හීනෙකින් වත් නොහිතන සාධක මත තීරණය වෙනවා. උදා- "parts availability a.k.a.-support from Delkanda junk yard" (මේ සාධකය ගැන ඉංගලන්තේ මිනිහෙක් හීනෙකින් වත් හිතන්නේ නෑ. නමුත් අපට වැදගත්ම සාධකයක්)
ඉස්සර ඉඳලම ජපන් වාහන හොඳයි කියන මතය තියන නිසා දැනුත් අන්ධව ඒක අනුකරණය කරනවා. උදා- Toyota Corolla වාහනය ලෝකේ බොහොමයක් රටවල පයිසයක් තරම් වත් මායිම් කරන්නේ නෑ. ලංකාවෙ මේක ඉහළම මට්ටමේ වාහනයක් ලෙස සැළකෙනවා.
සරලව කියනවා "තමන් කැමති වාහනයක් එහි මිල ගෙවා මිලදී ගැනීමේ අයිතිය" ලංකාවේ තියෙන්නේ දේශපාළුවන්, බිස්නස් කාරයන් හට පමණයි. සාමාන්‍ය මිනිස්සුන්ට මේ අයිතිය නෑ. සාමාන්‍ය මිනිස්සු ලොවෙත් නැති කාරණා දහසක් ගැන හිතල තමයි වාහනය ගන්න ඕන.
"තමන් කැමති වාහනයක් එහි මිල ගෙවා මිලදී ගැනීමේ අයිතිය" තමන්ට නැති බව දැනගෙනත් 'වෙනත් අයෙක් _ක තැබූ වාහනයක් නොපදවමි' කියල හිතනවා නම් ඒක පැහැදිළිවම මානසික රෝගයක්...
ඒ මානසික රෝගය සනීප කරගත් අයට ගොඩක් options තියනවා. ඒක මානසික රෝගයක් කියල තේරුම් නොගන්න අය ගජරාමෙට රැවටෙනවා. උදා- AMW කාරයා කළින් අඩු ටැක්ස් ගෙවල ගෙන්වා තබාගත් Astar, M800, Alto වැනි ජහ ජරා ළදරම් යකඩ ගොඩවල් "We will pay half-tax, you pay half" කියල විකුණන එක.
අනික කොරියන් නොගන්න හේතුව 2nd hand price නම් ඇයි 2nd hand Korean වාහනයක් නොගන්නේ? එතකොට එ ප්‍රශ්ණය ඉවරයිනේ...(චීන පටස් ගැනනම් කතා නොකර ඉමු..)
ඊළඟට මං දන්න තරමින් Micro කාරයා වාහන ගෙන්වන Sanngyong කොම්පැණිය අයිති ඉන්දියාවට ('Mahindra' owns this Korean company). එතකොට ඒකත් ඉන්දියන් ම තමයි.
වෙනත් අයෙක් _ක තැබූ වාහනයක් නොපදවමි KIYALA HITHANNA HETHUWAK NA.BMW EKAK 2ND HAND UNATH KAURUTH GANNAWANE.. EETH MAN KIYANNE PRICE KIYANA DE GANA.. YOM 1995 WITHARA JAPAN WAHANAYAK 15 KATA ARAN 5 5YRS WALIN PASSE 15 LAKS WALATAMA WIKUNANNA PULUWAN. EETH PARTS WALATA HONDA GAANAK ANGATA NODANIMA WIYADAM WELA..
MICRO PANDA OYA GAANATAMA ARAN AFTER 5YRS 11 LAKH WALATA DUNNATH MOKADA. WAHANE BRAND NEW NISA UMBATA E THARAM COST WENNE NA MAINTENANCE WALATA..E NATHATH ALUTH WAHANEKA YANNA HARI PIN KARALA THIYENAWA.. ALUTH WAHANA WALATA BAYA EUN THAMA MANASIKA LEDDU
PARANA JAPAN LADA ARAN E WAHANE GIYAMA MAN THAMA JAPANA KIYALAI ME RATE EUN HITHAN INNE.. PUDUMA MANASIKATHWAYAK LANKAWE UNTA THIYENNE.. RAMUWEN EPITA KAWADAWATH HITHANNE NA.. CAR SALE KARAYO THAMA MARKET PRICE WENAS KARANNE.. WAHANE HARIYATA AC WATH NATHI, RUBBER BEIDING KARAWELA GANDA GAHANA, SHOCKS WALIN BARA BARA SADDA ENA, DORAWAL WAHEDDI LORRYYAKIN WAGE SADDE ENA KISI PENUMAK NATHI JAPAN WAHANAYAK DENAWANAM ATH DEKAMA EKATHU KARALA WANDALA GANII 15LAKS WALATA,, WONDER OF ASIA
ANE MANDA BAN, MATA WELAWAKATA HITHENAWA UMBA CAR SALE KARAYEKWATHDA KIYALAරත්තරං;13009857 said:පිස්සුද බන්.. ඔය චීන ජරාවල් අව්රුදු 5කින් පස්සේ මොකාද 11ට ගන්නේ? අව්රුදු 5ක් ඕවා තියෙයිද? දිරලම පාත් වෙනවනේ බන්? JMC ලොරි එහෙම අව්රුදු 3න් ඉවරෙටම ඉවරයි හරියට දිව්වොත්
මගේ කාර් එක අව්රුදු 10ක් පරන එකක්..(2002) අනේ බන් තාමනම් උබ කියනවා වගේ කෑලි දානවා තියා බ්රේක් පෑඩ් එකක්වත් තාමනම් දැම්මේ නෑ.. ඔය යකා වගේ තියෙන්නේ?? රට ඉන්නකොට මාස ගනන් ස්ටාර්ට් වත් නොකර තියෙනවා.. බැටරිය මෝල් කරලා දාලා ගහපු ගමන් බඩු වැඩ.. අව්රුදු 2කට විතර කලින් ගත්තේ 3175000කට දැන් කැත නැතුව 3800000කට දෙන්න පුලුවන්
අපේ අයියා කෙනෙක්ගේ Hyundai accent එකක් තියෙනවා((2003 මගේ එකට වඩා අව්රුද්ද අලුත්).. මම හිතන්නේ ඌ ඒකේ නම්බර්ප්ලේට් දෙක විතරයි පහුගිය අව්රුදු දෙක අතුලත දැම්මේ නැත්තේ.. ඒ තරමට මරනයක්..කොරියා එහෙමනම් චීනා කොහොම තියෙයිද?










ANE MANDA BAN, MATA WELAWAKATA HITHENAWA UMBA CAR SALE KARAYEKWATHDA KIYALA![]()
රත්තරං;13001728 said:
මචන් මොන්ටේරෝ GDI 2001 එක fuel කෙරුවාව කොහොමද?
![]()
මචන්ලා CHEVROLET CRUZE 2002 එක කොහොමද ?
Petrol හොඳට වැඩ කරනවද ?
දැන් market එක කීයක් විතර වෙනවද ?
![]()