appleපොඩි බඩගින්නට කන්න cholesterol , sugar
නැති 100% natural කෑම
ටිකක් කියපන්කො
Kesel muwa?කෙසෙල් මුව
අලි ගැට පේර
කෙසෙල් මුව අරගෙන පොඩියට කපා ගනින්. ඊට පස්සේ එක ලුණු වතුරට දාන්න ඕනේ. රව්ම් හිටින්න කපන්න ඕනේ හොදේ. දැන් කඩේ තියනවා හාල් පිටි. ඒ ටිකක් අරගෙන එකට ලුණු ටිකයි ගම්මිරිස් ටිකයි දාල උකුවට බැටර එකක් හදපන්. එකේ දාල අර කෙහෙල් මුව බැදලා ගනින්. මේක හුලන් නොවදින්න තියාගන්න පුළුවන් දවස් 4 ක් විතර.කෙසෙල් මුව how to eat ?
Siraa ban <3කෙසෙල් මුව අරගෙන පොඩියට කපා ගනින්. ඊට පස්සේ එක ලුණු වතුරට දාන්න ඕනේ. රව්ම් හිටින්න කපන්න ඕනේ හොදේ. දැන් කඩේ තියනවා හාල් පිටි. ඒ ටිකක් අරගෙන එකට ලුණු ටිකයි ගම්මිරිස් ටිකයි දාල උකුවට බැටර එකක් හදපන්. එකේ දාල අර කෙහෙල් මුව බැදලා ගනින්. මේක හුලන් නොවදින්න තියාගන්න පුළුවන් දවස් 4 ක් විතර.

get pure coconut oil. dry them outSiraa ban <3
Podi kossak thiyenne thele badina eka thamai![]()
i actually get that from this video. it's on with time just watch.Siraa ban <3
Podi kossak thiyenne thele badina eka thamai![]()
Badda kiyanne cholesterolකෙසෙල් මුව අරගෙන පොඩියට කපා ගනින්. ඊට පස්සේ එක ලුණු වතුරට දාන්න ඕනේ. රව්ම් හිටින්න කපන්න ඕනේ හොදේ. දැන් කඩේ තියනවා හාල් පිටි. ඒ ටිකක් අරගෙන එකට ලුණු ටිකයි ගම්මිරිස් ටිකයි දාල උකුවට බැටර එකක් හදපන්. එකේ දාල අර කෙහෙල් මුව බැදලා ගනින්. මේක හුලන් නොවදින්න තියාගන්න පුළුවන් දවස් 4 ක් විතර.
that is why i gave an option machan. i personally following that. so i eat freely. key here is limit the carb intake on main 3 meals then there will be no fat left. your weight will lost, sugar level law all side effect from law metabolism will be gone and you will have good energy like never beforeBadda kiyanne cholesterol
සැලඩ්පොඩි බඩගින්නට කන්න cholesterol , sugar
නැති 100% natural කෑම
ටිකක් කියපන්කො
preparation ලෙසිනම් වැඩ හොදයි බන් or no preparation