පොඩි බබාලා ඉන්න අම්මලාට තාත්තලාට...
ගෙදර පොඩි පැටියෙක් ඉන්නවා නම්,අවුරුදු දෙකේ තුනේ විතර,එයාලා හරි ආසයි චිත්ර අදින්න..
එයාලට චිත්ර අඳින ක්රම කියා දෙන අයටත් එයාලා හරිම ආදරෙයි..
මේ ටික දැක්කේ ජංජාලේ සැරිසරද්දී..
මේ ටික පොඩ්ඩොන්ට පෙන්නුවොත් එයාලා හරිම සතුටු වේවි...

ලස්සනද...
ඒක ගිහින් මේ ටික දීලා පොඩි පැටවුන්ගෙන් අහපල්ලා....