කුකුලොහ්,
පොඩි බබෙක්ව තියාගෙන නැවතිලා ප්රතිකාර ගන්න හොදම private hospital එක මොකක්ද ලංකාවේ? ගොඩක් ඒවයි ඉන්න nurse ලා හරියට පිස්සු කෙලිනවා නේ. බෙහෙත් මාරු කරලා දෙනවා. හරියට canula එක ගහගන්න බෑ. පොඩි එකෙක් නිසා හොදම hospital එකක් හොයන්නේ ඒකයි.