පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත ඒකට ලංකාවේ


    ඩීපී සිලිකන් වැලි කියුබ් එකක් කීයක් වගේ වෙයිද? 😹

    මේ කතාවේ තව හිතන්න දේවල් තියෙනවා. දැන් ත්‍රෙඩ් එකේ පෙරහැර ගිහින් ඉවරයි. ඒත් කාරණයක් මතක් උනා :sorry:

    දැන් ඉගෙනගන්න පුළුවන් හැම එකාමයි, ඉගෙනගන්න බැරි ඒත් කරන්න දෙයක් නැති එවුනුයි ඔක්කොම IT ඉගෙන ගන්නවා.

    ලංකාවට වඩා වෙන දියුණුවෙමින් පවතින රටවල්වල මේක දරුණුයි. වැඩි අදායමක් ගන්න පුළුවන් වීමයි එකතැනකට වෙලා කරන්න පුළුවන් වීමයි නිසා ඒ රටවල්වල රජයත් මේවට උදව් කරනවා.

    මේ නිසා අනික් ක්ෂේත්‍රවලට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් අනාගතේදී.

    ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල්, මිකැනිකල් කරපු මගේ ළඟ යාළුවො හැමෝම දැන් IT කරන්නෙ. අඩු ගානේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් හරි සෙට් වෙලා.:P

    දැන් තත්වය මීට වඩා දරුණුයි. අවුරුදු 10 - 15 පොඩි එවුනුත් දැන් ගේම් හදනවා.

    ඉස්සරහට IT ජොබ් ඩිමාන්ඩ් අඩුවුනොත් මේ පොඩි එවුන්ට වෙන රස්සාවල් කරන්න මෙලෝ දැනුමක් නෑ

    උබ කිව්ව වගේ දියුණු වෙමින් පවතින රටවල් වල විතරයි. ඒකෙන් තේරෙනවනේ ප්‍රශ්නෙ තියෙන්නෙ කොතනද කියලා.
    (පංකාවත් එයින් එකක්නෙ. වෙනසකට තියෙන්නෙ අනිත් ඒව දියුණු වෙයි පංකාව හැමදාම දියුණු වෙමින් පවතින එක විතරයි.)

    ආපහු කතාවට ආවොත් දියුණු වෙච්ච රටවල් වල IT කරන්න යනව කියල එකක් නෑ. ඒ මොකද ඒ රටවල් වල වෙන ඒව කරලත් වැඩක් තියෙනවා. IT කියන්නෙ නිකන්ම නිකන් එක ෆීල්ඩ් එකක් විතරයි අනිත් ඒව වගේ. ලංකාවෙ පොඩි උන්ට පිටරටින් වැඩ දෙන ලංකාවෙ කකුල තියන් කරන්න පුලුවන් දෙයක් තෝරගන්න එකට වරදක් කියන්න බෑ. වරද තියෙන්නෙ රටේ.
    ------ Post added on Feb 28, 2024 at 6:38 AM
     
    • Like
    Reactions: topkollek