අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
sinhala oone na bn den english athiඅවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
12 kiyanne machan self learning karanna loku wedi, youtube cartoons walin wage goda danna tibba age 3 - age 6-7 wage wenakam (number blocks, bluey, pepapig, wage seen balala) oya wayasata spoken english class ekakata dala hodata katha karanna igannuanam machan grammer arawa mewa nikanma ethanin hadenawa, e wage thanwaala godak welawata movie dialogs ehema katapadam karawala e widiyatama present karanna kiyanawa. (anukaranaya) eken kodak hadenawa machan.අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
අයියෝ බය වෙන්න එපා. ගෙදර පොඩ්ඩ පොඩ්ඩ ඉංග්රිසියෙන් කතා කරන්න. ඔය පොඩි අයගෙ කාටුන්, ෆිල්ම්ස්, සින්දු වගේ දේවල් අහන්න දෙන්න. හොඳ ක්ලාස් එකකට යවන්න.අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.

Example is much better than the advice.පොඩි ලමයිනෙ බන්. ඌ දන්නෙ නෑ ඌට කඩ්ඩ ඕන වෙන්නෙ ඇයි කියලා. ඒ නිසයි උනන්දුවක් නැත්තෙ. උබලා ඌට දැනෙන සබ්ජෙක්ට් එකක් අරගෙන කඩ්ඩ බැයි නම් උබට මෙන්න මේවා කරන්න බැරි වෙයි කියලා ඌට තේරෙන මට්ටමින් තදටම කන්වින්ස් කරවන්න ඕනේ. ඌ ඒක බොක්කෙන්ම අඩේ ඔව් නේද කියල ඇක්සෙප්ට් කරන්නත් ඕනේ.
උදාහරණයක් කිව්වොත්
කඩ්ඩ බැරි නම් හරියට වැලක් වත් සර්ච් කරලා හොයාගන්න බැරිවෙයි. මේන් පේජ් එකේ පෙන්නන ජරාවල් තමයි ජිවිතේටම බලන්න වෙන්නෙ
සේරම තමන්ගෙ වාසියට පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනව නම් දෙන්න් ඕන උත්තරේ දන්නවාExample is much better than the advice.What if he asks then how we became number one in searching for sex on Google?Be careful that this young generation is more intelligent than you think
![]()
godak bala karanna epaa... mata epaa una ammalage bala kirilla hindama. Passe therunata a kale theren naa. anthimata epaa wenawa subject ekaඅවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.