පොඩි ලමයෙක්ට English හදාගන්න විදියක්

mangus

Member
Nov 21, 2023
1
2
3
අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    පොඩි ලමයිනෙ බන්. ඌ දන්නෙ නෑ ඌට කඩ්ඩ ඕන වෙන්නෙ ඇයි කියලා. ඒ නිසයි උනන්දුවක් නැත්තෙ. උබලා ඌට දැනෙන සබ්ජෙක්ට් එකක් අරගෙන කඩ්ඩ බැයි නම් උබට මෙන්න මේවා කරන්න බැරි වෙයි කියලා ඌට තේරෙන මට්ටමින් තදටම කන්වින්ස් කරවන්න ඕනේ. ඌ ඒක බොක්කෙන්ම අඩේ ඔව් නේද කියල ඇක්සෙප්ට් කරන්නත් ඕනේ.

    උදාහරණයක් කිව්වොත්
    කඩ්ඩ බැරි නම් හරියට වැලක් වත් සර්ච් කරලා හොයාගන්න බැරිවෙයි. මේන් පේජ් එකේ පෙන්නන ජරාවල් තමයි ජිවිතේටම බලන්න වෙන්නෙ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
    sinhala oone na bn den english athi
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Screenshot 2023-11-21 142452.png
     
    • Haha
    Reactions: Asmodeus

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
    12 kiyanne machan self learning karanna loku wedi, youtube cartoons walin wage goda danna tibba age 3 - age 6-7 wage wenakam (number blocks, bluey, pepapig, wage seen balala) oya wayasata spoken english class ekakata dala hodata katha karanna igannuanam machan grammer arawa mewa nikanma ethanin hadenawa, e wage thanwaala godak welawata movie dialogs ehema katapadam karawala e widiyatama present karanna kiyanawa. (anukaranaya) eken kodak hadenawa machan.

    Grammer karana tution walata set unoth godak welawata oka hadaganna bari wennath puluwan.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
    අයියෝ බය වෙන්න එපා. ගෙදර පොඩ්ඩ පොඩ්ඩ ඉංග්‍රිසියෙන් කතා කරන්න. ඔය පොඩි අයගෙ කාටුන්, ෆිල්ම්ස්, සින්දු වගේ දේවල් අහන්න දෙන්න. හොඳ ක්ලාස් එකකට යවන්න. :yes:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පොඩි ලමයිනෙ බන්. ඌ දන්නෙ නෑ ඌට කඩ්ඩ ඕන වෙන්නෙ ඇයි කියලා. ඒ නිසයි උනන්දුවක් නැත්තෙ. උබලා ඌට දැනෙන සබ්ජෙක්ට් එකක් අරගෙන කඩ්ඩ බැයි නම් උබට මෙන්න මේවා කරන්න බැරි වෙයි කියලා ඌට තේරෙන මට්ටමින් තදටම කන්වින්ස් කරවන්න ඕනේ. ඌ ඒක බොක්කෙන්ම අඩේ ඔව් නේද කියල ඇක්සෙප්ට් කරන්නත් ඕනේ.

    උදාහරණයක් කිව්වොත්
    කඩ්ඩ බැරි නම් හරියට වැලක් වත් සර්ච් කරලා හොයාගන්න බැරිවෙයි. මේන් පේජ් එකේ පෙන්නන ජරාවල් තමයි ජිවිතේටම බලන්න වෙන්නෙ
    Example is much better than the advice.😂What if he asks then how we became number one in searching for sex on Google?Be careful that this young generation is more intelligent than you think😛
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    බීච් එකේ සුද්දෙක් එක්ක යැවුව නම් හරි කොල්ලව. මටත් ඉස්සර ඉංග්‍රීසි බැහැ. 14 දී වගෙ සුද්දෙක් එක්ක ගියා. එදා තමා මං පළවෙනියට ඉංග්‍රීසි වචන ඉගෙන ගත්තෙ. තාමත් මතකයි සුද්ද කියපු පළවෙනි වාක්‍ය I'm gonna destroy your tight little bussy boy. he asked me to call him White daddy. 😘
     
    • Wow
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Example is much better than the advice.😂What if he asks then how we became number one in searching for sex on Google?Be careful that this young generation is more intelligent than you think😛
    සේරම තමන්ගෙ වාසියට පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනව නම් දෙන්න් ඕන උත්තරේ දන්නවා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Movies balanna diyan.

    English improve karana cartoon thiyenawa. Issara NICK channel eke ehema giya mata mathakai.

    English walata push nokara nithara ahata dakinna use karanna ida salaswapan.

    English movies netflix walin wage balanna diyan Sub nathiwa
     
    • Like
    Reactions: ACHIK

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
    godak bala karanna epaa... mata epaa una ammalage bala kirilla hindama. Passe therunata a kale theren naa. anthimata epaa wenawa subject eka
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    අර අශ්වයාගේ කතාව තමයි ඉතින්. අශ්වයා වතුර ළඟට අරන් යන්න පුළුවන් හැබැයි බලෙන් වතුර පොවන්න බෑ. ළමයාට ආස හිතෙන විදියට උගන්නන්න බලන එක තමයි තියෙන්නේ. හැබැයි සමහර ළමයි නම් කැමැත්තෙන් ඉගෙන ගන්නවා තමන් ම හිතලා. පුළුවන් නම් English medium දාන්න බලන්න එක්කෝ අනිවා English හැදෙයි. දැන් නම් online class එහෙමත් ඇති. මොනවා වුනත් උඩ කිව්ව අශ්වයාගේ කතාව අදාලයි.
     
    • Like
    Reactions: Schrodinger Cat