පොඩි වැඩක් කරන්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩි වැඩක් කරන්න

    මචන්ලා ගැණු ලමයෙක් එක්ක ගිහිල්ලා කිස් කරන්න පුලුවන් වගේ නිදහසක් තියෙන ප්ලේස් එකක් කියපල්ලකෝ බොක්ස් රූම්ස් වගේ යන්න නම් එ කෙල්ල කැමති නෑ එකයි ගොඩක්ම අවුල මම කල්පනා කලේ ෆිල්ම්ස් එකක් වගේ බලන්න එක්ක යන්න එ වගේ වැඩකට හොද ෆිල්ම් හොල් එක මොකද්ද ? කොලබ අවට තමයි.නැත්තම් වෙන තැනක් වුනත් කමක් නෑ .:yes:
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ee para ubatath ee lede boo unada? :D

    hehe..mmm...
    dan viharamahadevi park eka denawada danne naa coupls walata..natam sira spot eka..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Machan lankawe ochchara kello innawada ban. Ubata hamadaama kello set wenna taram. :P

    නෑ නෑ මේ අලුතෙන් සෙට් වුන එකක් නෙමෙයි ක්ලාස් යන කෙල්ලෙක් හෙන බයයි රුම් යන්න එහෙම එකයි සීන් එක

    mee..ube oya ganu set karaganime theory eka apith ekka bedaganinko... :D

    වි‍ශේෂයක් නෑ බන් :dull:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dehiwala peththe nam hari yanne ne machan colombo awata nam hodai





    Hnb tower eke car park ekath hodai:D
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    මචන් උඹට තැනක් සෙට් උනොත් මටත් කියපන්. මටත් ඔය සින් එකම තමයි. උඹ ගිහින් අවුලක් නැත්තම් මටත් කියපන් :P ;) :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me Gangaaraame Hansabottu padapan. Bottuwe bere wawa mada gemak natuwa tholak daagatha haki (mama nam karala ne) nathnam ethanama mada island ekak tiyanawa ethana love birdsla kiri hitan dowanawa. :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් උඹට තැනක් සෙට් උනොත් මටත් කියපන්. මටත් ඔය සින් එකම තමයි. උඹ ගිහින් අවුලක් නැත්තම් මටත් කියපන් :P ;) :)

    :D එක තමයි බන් එහෙම තැනක් නෑ නේ

    Me Gangaaraame Hansabottu padapan. Bottuwe bere wawa mada gemak natuwa tholak daagatha haki (mama nam karala ne) nathnam ethanama mada island ekak tiyanawa ethana love birdsla kiri hitan dowanawa. :P

    එකේ ගිහිල්ලා තියෙනවා මචන් ඔතන ඔපන් වැඩියි බන් ගොඩක් එවුන්ට පේනවා .ඔතන ඉදන් යාන්තම් කිස් එක දෙනකොට තොල් දෙක ගෑවුන ගමන්ම කෙල්ල අහකට ගන්නවා බන් කට්ටියට පේනවා කියලා :angry::angry:

    padurak assata palayan,
    colombo awata paduru hoya ganna barinam
    bokku katak hari kamak naha welawata
    :dull::dull:

    Diyawannawa??? Lake side!! :)
    එතන අවුලක් නැද්ද මචන් කුඩ්ඩෝ එහෙම එන සීන් තියේද? මම ගිහිල්ල නම් නෑ