පොඩි සමීක්ෂණයක්

නිවසේ ඉඳන් වර්තම

  • 0 - 5km

    Votes: 8 15.4%
  • 0 - 10km

    Votes: 3 5.8%
  • 0 - 15km

    Votes: 7 13.5%
  • 0 - 20km

    Votes: 6 11.5%
  • 0 - 25km

    Votes: 6 11.5%
  • More than 25km

    Votes: 22 42.3%

  • Total voters
    52

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    පොඩි සමීක්ෂණයක්

    තමන්ගෙ නිවසේ ඉඳන් වර්තමාන සේවා ස්ථානයට තියෙන දුර සාමාන්‍ය වශයෙන් කීයද කියලා mark කරන්න :)

    Google Maps


     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    job akak krne natnm komda yko mewa danne lol sewa sthayk koheda job aka nati akekta oke 0 th dapan ethakota math danm
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොර පාරවල් වලින් ගියාම යන දුරද...
    කෙලින් පාරෙන් ගියාම දුරද...
    නැත්නම් ලංකාව වටෙන් ගියාම දුරද...
    අපි ලංකාව පුරාම වැඩ කරන නිසා කොහොමද දාන්න ඕන...
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    හොර පාරවල් වලින් ගියාම යන දුරද...
    කෙලින් පාරෙන් ගියාම දුරද...
    නැත්නම් ලංකාව වටෙන් ගියාම දුරද...
    අපි ලංකාව පුරාම වැඩ කරන නිසා කොහොමද දාන්න ඕන...

    අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. Rent එකට වෙන පලාත් වලින් ආපු අයට කොහොමත් 25kmට වඩා වැඩි වෙනවනෙ.
    මම අදහස් කලේ ගෙදර ඉඳන් ලඟම පාර .