පොඩි සමීක්ෂණයක්
තමන්ගෙ නිවසේ ඉඳන් වර්තමාන සේවා ස්ථානයට තියෙන දුර සාමාන්‍ය වශයෙන් කීයද කියලා mark කරන්න
Google Maps
තමන්ගෙ නිවසේ ඉඳන් වර්තමාන සේවා ස්ථානයට තියෙන දුර සාමාන්‍ය වශයෙන් කීයද කියලා mark කරන්න

Google Maps

gedara idan wada karanne ithin durak kiyanna ba.....
හොර පාරවල් වලින් ගියාම යන දුරද...
කෙලින් පාරෙන් ගියාම දුරද...
නැත්නම් ලංකාව වටෙන් ගියාම දුරද...
අපි ලංකාව පුරාම වැඩ කරන නිසා කොහොමද දාන්න ඕන...
මගෙ ඇඳේ ඉඳලා මීටර් 2.5 දුරින් තමයි සේවා ස්ථානය තියෙන්නෙ..![]()