පොඩි හෙල්ප් එකක් ඕනේ මචන්සලා!
මේ ඉන්නේ මගේ මාමගේ පුතා කාරය. පොරට හොඳට සින්දු කියන්න පුළුවන්.
එත් මිනිහ එච්චර social media වල ඉන්න එකෙක් නෙමෙයි. ඒ නිසා මිනිහට මේ facebook likes competition එක දිනන එක හෙන ගේමක්.
සමහර එවුන් නම් addmefast වගේ චාටර් වැඩ වලින් likes දාගෙන තියෙනවා එත් මෙය ඒවා කරනවට කැමති නැ.
ඒ නිසා මිනිහට likes කොහොමත් අඩුයි. ඒ පාර තමයි මට මීටර් උනේ එළකිරියේ දැම්මනම් හරි කියල.
competiton එක අද රෑ 12න් ඉවරයි ලු. ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවනම් පුංචි like එකකින් පොඩි සප් එකක් දෙන්න. 
මෙන්න link එක: https://www.facebook.com/sliitsgott...16.1073741830.929235833805128/948271078568270
thank you වේවා!

Last edited: