පොඩි හෙල්ප් එකක්!!!!

kreepyprince07

Active member
  • Mar 7, 2011
    336
    109
    43
    පොඩි හෙල්ප් එකක්!!!!

    මෙ පාර ආන්ඩුවෙන් ජොබ් ගත්ත අය කවුද ඉන්නේ???? තම කටවත් දීලා න කියන්නෙ ඈත්තද??? influence වලින් :oo:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    free-fighting-smileys-382.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ගොට්ට අල්ලපු එවුන්ට ලැබිලා ඇති බන්.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සජිත් ප්‍රේමදාස හම්බන්තොට දෙනවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ජොබ් මන් දන්නා තුන් හතර දෙනෙකුටම දීලා තියෙනවා. ඒ එහෙකුට විරුද්දව කවුද එකෙක් පෙත්සම් ගහලා උගේ රස්සාව නැතිව ගෙදර ඉන්නවා