පොඩි air coolers වල තත්වේ කොහොමද?( for workspace)

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    dont buy. onima nam water aircooler ekak ganna honeywell wage. podi room ekakta athi. sadde wadi habai power saving. spot cooling walata hodai. nattan itin nikan fan ekak ganin. oya jarawa ganna epa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕව නම් බොරු. singar එකේ තිබ්බ වතුර දාල වැඩ කරන air-cooler එකක්. එකනම් ටිකක් හරි හොදයි. හැබැයි සේම වැඩි වෙන්න පුළුවන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    View attachment 202865View attachment 202866
    ගුපියනේ.. work space එක (PC with 10x 10 room ) ලාවට හරි කූල් කරගන්න මේකක් ඇතිවෙයිද?
    ඩරාස් එකේ ෆීඩ් බැක් එකක් ඇති බලපන් ගත්ත එකෙක්ගේ 😅 ඌ කියලා තියෙනවා මෙලෝ වැඩක් ගන්න බෑලු ඒක.. අපරාදේ ලු සල්ලි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මේන් බලපන් අලුත්ම එයාර් කුලර් එක. එයාර් මදිවට අයිසින් ඒකත් එනවා. 2 in 1

    N77vDsF.png
     
    • Haha
    Reactions: RaVa