පොඩි air coolers වල තත්වේ කොහොමද?( for workspace)

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    1681894258481.png
    1681894313991.png

    ගුපියනේ.. work space එක (PC with 10x 10 room ) ලාවට හරි කූල් කරගන්න මේකක් ඇතිවෙයිද?
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඕකෙන් ජෙනරේට් වෙන හීට් එකත් එක්ක තව රස්නෙ වැඩි වෙයිද දන්නෙ නැ.
    ඊයෙ නිකමට ෆෑන් එක අල්ලල බැලුව පට්ට විදියට රත්වෙලා. පැය ගානක් දාලනෙ ඉතින්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Lankawa wage humidity wadi ratawal walata air cooler hari yanne na
    yes.. අපේ රටේ කොහොමත් වාතයෙ තෙතමනය වැඩි නිසා තමයි රස්නෙ දැනෙනවත් වැඩි
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගන්න එපා බන්. මෙලෝ රහක් නෑ.

    Symphony cooler එකක් කලින් පාවිච්චි කරා. කරන්ට් එකත් වැඩිය යන්නෙ නැ. කැමති නම් විතරක් වෝට කූලින් ඔන් කරන්න පුළුවන්. නැත්නම් සාමන්‍ය ෆැන් එකක් වගේම හුළං එනවා. ඒත් බන් ඒවා දැන් හෙන ගණන්. ඒකේ තිබ්බ ලොකුම අවුල තමයි සද්දේ වැඩීයි. දොරවල් වහපු කාමරේක, පොඩි කාමරේක තිබ්බම සද්දේ හොදට,අ වැඩියි. හැන් ඩ් ෆ්‍රී එකක් ගහගෙන සිංදුවක් අහගෙන වැඩක් කර ගන්නත් බෑ. උබ ඔය දාලා තියන ජාතිය නම් ගන්න එපා. ෆෑන් එකක් ගන්නවා නම් සිසිල් වගේ fan එකක් ගනින්. සද්දෙත් නෑ. හුළං සුපිරියට එනවා.