පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

Jun 19, 2013
20
1
0
මචන්,
පොඩි පොඩි බිස්නස් කරන
අපි සෙට් එක එකතු වෙලා
පොඩි නෙට්වර්ක් එකක් හද ගමුද
එහෙම උනොත් අපිට අපේ විවිධ
ව‍යාපාර කරගන්න පහසුයි
අපිට ගනුදෙනු කාරයේ
හොයගන්න පහසුයි


කැමති කට්ටිය කියන්න
කැමති කට්ටිය
එයාලගෙ පොන් නම්බර්,
එයාලගෙ බිස්නස් එකේ විස්තර,
බිස්නස් ගැන දැනුම
ඒව ගැන
සාකච්චා කරගමු
දියුණු වෙන්න කැමති
දනුම බෙදා ගන්න කැමති
එකිනෙකාට හෙල්ප් කරගන්න
කැමති කට්ටිය
එන්න
තමන්ගෙම දෙයක් කරලා
දියුණු වෙන්න
දගලන හැමොම එන්න

ඔක්කොටම,

ජයම වේවා.

 
Last edited:

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන්,
    පොඩි පොඩි බිස්නස් කරන
    අපි සෙට් එක එකතු වෙලා
    පොඩි නෙට්වර්ක් එකක් හද ගමුද
    එහෙම උනොත් අපිට අපේ විවිධ
    ව‍යාපාර කරගන්න පහසුයි
    අපිට ගනුදෙනු කාරයේ
    හොයගන්න පහසුයි


    කැමති කට්ටිය කියන්න
    කැමති කට්ටිය
    එයාලගෙ පොන් නම්බර්,
    එයාලගෙ බිස්නස් එකේ විස්තර,
    බිස්නස් ගැන දැනුම
    ඒව ගැන
    සාකච්චා කරගමු
    දියුණු වෙන්න කැමති
    දනුම බෙදා ගන්න කැමති
    එකිනෙකාට හෙල්ප් කරගන්න
    කැමති කට්ටිය
    එන්න
    තමන්ගෙම දෙයක් කරලා
    දියුණු වෙන්න
    දගලන හැමොම එන්න

    ඔක්කොටම,

    ජයම වේවා.


    මචන් එක මරු අදහස. මම නම් කියන්නේ උබ වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගනින්. මම පලවෙනි මෙම්බෙර් වෙනවා.
    මෙහෙමයි මචන් මේකෙන් හැමෝටම ගොඩ යන්න පුළුවන්. example එකක් විදිහට මගේ business එකට කවුරු හරි හෙල්ප් කරනවානම් මම commission එකක් දෙන්න ලෑස්ත්යි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සෙල්ලම කියපන් උඹ හම්බයෙක්ද කියල..

    හම්බයගෙන් ඉගෙන ගන්න පාඩම් සිංහල අපිට සැහෙන්න තියෙනවා. මම දැන් උදව් උපකාර කරන්නේ අපේ ජාතියේ එකෙක්ට විතරයි. දෙමල එකෙක් ආවොත් සලකල බලනවා. හැබැයි හම්බයන්ට නෝ චාන්ස්....



    මචන්ලා මම පොඩි business එකක් පටන් ගන්න යන්නේ. හැමදාම job කරන්නත් බැනේ බන්.දැනට මම maldives වල හොද ජොබ් එකක් කරනවා. එත් මචන්ලා බැදලා ලංකාවේ ඉන්න එපැයි. ඉතින් මචන් මේකයි මගේ business එක. මගේ නෑදෑ කෙනෙක්ට farm තියෙනවා.එතනින් බිත්තර අරගෙන කඩවල් වලට දාන්නයි යන්නේ.මේක මචන් අවුරුදු ගානක් හිතල ගත්ත තීරණයක්. ලොකු risk එකක් එක්ක තමයි ජොබ් එකෙනුත් අයින් වෙලා එන්න යන්නේ. එක නිසා මචන් මට උබල හැමෝගෙන්ම උදව් ඕනේ. මම මේ මාසේ 25 resignation දෙනවා.එතකොට ලබන මාසේ අන්තිමට ලංකාවට එවිත් අගෝස්තු මැද වැඩේට බහිනවා හා හා පුර කියලා. dimo බට්ටෙක් රෙන්ට් එකට අරන් තමයි delevery එක දෙන්න යන්නේ.මතකනේ උබටලට මම කලින් dimo බට්ටෙක් ගැන thred එකක් දැම්ම. එකට උබලගෙන් ලැබුණු sup එක නිසා තමයි මේ thred එක දැම්මේ.

    මචන් මෙන්න මේකයි මට ඕනේ කරන උදව්ව. මම මචන් බිත්තර විකුනන්න හිතාගෙන ඉන්නේ, මිගමුව, ජා ඇල , වත්තල, කොළබ, රාජගිරිය,මහරගම,බොරලැස්ගමුව, බත්තරමුල්ල, නුගේගොඩ,දෙහිවල මොරටුව, මේ area ටිකේ තමයි.

    මචන් ඉතින් මේ area වල හරි ඊට ලග පාතක හරි උබල හරි උබල අදුනන කවුරු හරි ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්ලා. උබලට කඩවල්, බේකරි, තියෙනවනම් ඒවාට පොඩ්ඩක් මගේ බඩු ඔබන්න බලපන්. නැත්තම් මචන් උබලගේ ඔෆිස් එකක staff canteen එකක්,උබලා campus එකක ඉන්නවනම් එකට හරි වෙන්න පුළුවන් contact එකක් සෙට් කරන්න මචන්.තව පුලුවන්නම් මම උබලගේ පැත්තට ආවම මට කඩ තියෙන තැන පෙන්නලා දෙන්න පුළුවන්.මචන් උබලට දන්න කගේ හරි ෆෝන් නම්බර් එකක් හරි දෙන්න පුළුවන් එකත් ලොකු උදව්වක් මචන්.


    මම හිතනවා උබල මට පුළුවන් උපරිමෙන් උදව් කරයි කියල. මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් telephone number එක හරි මොකක් හරි contact details PM එකක් දන්නා.

    තැන්කු මචන්ලා. බම්ප් එකකුත් දාගෙන යන්න.....
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඉස්සෙල්ලම කියපන් උඹ හම්බයෙක්ද කියල..

    හම්බයගෙන් ඉගෙන ගන්න පාඩම් සිංහල අපිට සැහෙන්න තියෙනවා. මම දැන් උදව් උපකාර කරන්නේ අපේ ජාතියේ එකෙක්ට විතරයි. දෙමල එකෙක් ආවොත් සලකල බලනවා. හැබැයි හම්බයන්ට නෝ චාන්ස්....

    නැ කොල්ලෝ මම සිංහල. හැබැයි බෞද්ද නම් නෙමෙයි. මම කතෝලික.
    මම සාමාන්‍යයෙන් නම් ආගම වලට case දන එකෙක් නෙමෙයි. එත් මොනාදෝ හේතුවක් නිසා මටත් ඉස්ලාම් ආගමේ නීති රීති සහ අනික් රටවල් ආගමට හැරවීම නම් දිරවනෙන්ම නැ.

    උබේ ප්‍රතිපත්තියට මම ගරු කරනවා. එත් උබ අර කියල තියනවා වගේ දෙමල එවුන්ට උදව් කරන එක සලකල බලපන්.උන් හම්බයෝ තරම් චාටර් නැ.

    එත් මේ thred එකට අපේ උන්ගෙන් මම බලාපොරොත්තු වෙච්ච තරම් උදව්වක් ලැබුනේ නැ. මෙතැන ඇණයක් ගත්තත් සිංහල කඩේකින් ගන්න කියන අය bump එකක් දල තිබුනේ නැ. එත් දෙතුන් දෙනෙක් මට බොක්කෙන්ම සුප්පොර්ට් කලා.
    ඒ සහෝදරයන්ට මම අයෙත් පාරක් ස්තුතිය් කියනවා.

    හැමෝටම +7