පොඩි size phone එකක් දන්නවද
මචන්ස්ලා
මට phone එකක් ගන්න ඕනෙ.
හෙන පත සයිස් ඒවට මම ආස නෑ
2,3 mega pixel එක්ක, Bluetooth, memory cards, Touch screen (ඇන්රොයිඩ් තිබ්බත් කමක් නෑ).
මේවා තියෙන සාමාන්‍යයෙන් පොඩි සයිස් ෆෝන් මොනවද මේ දවස්වල තියෙන්නෙ( චයිනීස් නොවේ )

Last edited:
oya laga tiyenneth ekakda dinu....