ලනුව කොට කරානම් හරිනේ අලාබ ගෙවන්න වෙන්නේ නෑ...![]()

එහෙනම් ඉතින් අගට තියල බදාගන්න තම වෙන්නේ....ලනුව කොට කරානම් හරිනේ අලාබ ගෙවන්න වෙන්නේ නෑ...![]()

එහෙනම් ඉතින් අගට තියල බදාගන්න තම වෙන්නේ....මම කෙල්ලෙක්...හරි ඉතින් ඔය ඔය පටිය දාගෙන පර අයිනේ යන්න.පොඩි එක මැද්දට පනාල් ඉදි පටිය දිග ඇතිනේ...ඔව් මම ළමයෙක හැදුවහම අතින් අල්ලන යනවා..මොකද මගේ අතීන අල්ලන යනවට වැඩ ළමයට හොද දෙයක් නැ වෙන...එහෙනම් ඔය ඔයාගේ ගැනු ළමයත් පටියකින් බදාගෙන යානං ඔය වගේ පාරේ යනකොට අතින් අල්ලන නැතිව..ඒ වගේ තම ළමයින්ටත් ආදරේ ඕන..අනික එයට අත අත ඇරලා යාන්න ඕන තැන වල අත අත ඇරලා එයව යවනවා....
![]()

දැන් ඉතින් කෙල්ලොයි කොල්ලොයි සමයිලු නේ.
මට ඇති ගැණු ළමයෙක් නම් නෑ
![]()

ane paw..
ඔව් ඔව් ඔය රස්සාවට ගිහාම ඉතින් ඔයාගේ ලම්ය්න්වත් ඔහොම බැදලා තම තියන්න වෙන්නේ... kidnappers ලට පුළුවන් ඕක කපාගෙන අරන් යන්න මොකද ඔය අම්මල ඉන්නේ ළමය ගැන අවදානෙන් නෙවේනේ...highways and vehicles ගැන කිවොත් අම්මල යන්නේ පර අයිනේ උනාට පටිය දිග ඇති පොඩි එකට පාරට පනින්න...එනිසා ඔය ක්රමේ හොදයි..කොහොමත් ඉතින් ළමයි ගැන බලන්න උවමන්වක් නැටි අයට ඔය ක්රමේ තම හොද...
![]()

ane paw..

That is seriously wrong. Have you heard of diseases like ADHD and Autism? Most of the kids who are taken care in this manner have hyper-activeness, as in those conditions. That means they are way more active than normal kids and they do not have the necessary attention span to understand to avoid danger. It is better to do this than try to carry them. (Most of the hyperactive kids are as strong as hell.) If you read about special education and special children, you will know what I mean. It's not possible for a kidnapper to cut this thing without parents noticing it. Have you seen this particular device in action?
Don't judge anybody until you have walked a mile in their shoes. You can't possibly understand the conditions of another society without being there. And anyway, the ethics of this thing is a big debate even in Western countries. Some are pro, and some are against.
I think you've heard of children being 'lost' in the perahera season in Kandy etc.? I privately know a case where the child was found only after 20 years, when the boy, grown-up, came to look for his parents. So losing children due to a moment of inattention can happen anywhere. I think preventing that is better than arguing over the ethics of this.

ඔය එක්ක කතා කරලා වැඩක නැ සහෝදරි..ඔයාගේ අම්මලත් ඔයාගේ පටියකින් බැදලා වෙන්න ඇති තියෙන්න ඇත්තේ....

එකනේ ඔයට ඔහොම ලෙඩ නැත්තේ....අපේ අම්මල අපිවත් හැම වෙලේම වඩාගෙන හිටියේ නැ...අපි ඕන තරම් සෙල්ලම් කර ඒ කලේ...
ඔයත් පෙරහැර බලන්න යනකොට ඔහොම ළමයව පටියකින් බැදන් යාන්න..

හැබැයි එතකොට එය තැලිලා මොන හරි උනොත් අපිනම් දන්නේ නැ..

.පව් වෙන්නේ කොහොමද.
මම මේ හොදින් ඉන්නේ කාලා බීලා. මට කෙල්ලෙක් ඕනේත් නෑ.![]()

ඉතින් මම කීවද හොයාගන කියල...ඔයාට හොදනම් මට මොකදඉතින් මම කීවද හොයාගන කියල...ඔයාට හොදනම් මට මොකද

ohoma nokara be bun... nikan hitanna lamayek parak ehapatte lassana deyak dekka amma eka mohotakata ahaka balan hitiya.. lamaya duwagena yanava para haraha... vahanayak avot itin eiyn eha kiyanna onada.... eth post karata thanx....![]()

kawda mekata tag damme???
ehema tag danan epa..methana boruwata apiwa kotawanna hadanan epa...
sis oayat puluwananm report karala ahanna dapu kenawa...
අපොයි..
මේක නම් කරනව ඇත්තෙ ළමයගෙ ආරක්ෂාවට,
ඒත් නොදරුවන්ව තිරිසන්නු ගානට සළකනව වගේ පේන්නෙ දකින අයට.
මේව කරන රටවල අයට ඉතින් දරු සෙනෙහස කියල දෙයක් තියෙනවද කියල හිතල බලන්න වෙනව.
වැඩිහිටි කෙනාගෙ හිතේ තියෙන්නෙ ළමය ලණුවෙන් බැඳලනෙ, ඒ නිසා ආරක්ෂාව තියෙනවනෙ කියන එක.
ඒ නිසා අවධානය අඩු කරනව ළමයව බලාගන්න එකට.
බැරිවෙලාවත් බිල්ඩින්ග් එකකින් පහලට වැටුනොත් එහෙම අර පොඩි එකාව.
ලණුවෙ දිග ඇති වෙන්න තිබිල පාරකට දිව්වොත් එහෙම.
ලේසි හැම දේම කරන එක හොඳද කියල පොඩ්ඩක් ආයෙ හිතන්න වෙනව ත්රේඩ් එකේ කමෙන්ට් දාල තියෙන සමහර අයට.
දරුවෙක්ව ලඟ තියන් වඩාගෙන තුරුළු කරගෙන ආදරෙන් බලාගන්න එකයි ලණුවක ගැටගහල ලණුවෙ දිග තියෙනකම් නිදහසේ ඉන්න දෙන එකයි දෙකක්.
ආරක්ෂාව කෙසේ වෙතත් මම නම් කොයි දරුවෙක්ට වුනත් මෙහෙම කරන එකට කැමති නෑ.
මේ විදිය හරියි කියන අය හිතල බලන්න තමන්වත් පොඩි කාලෙ මෙහෙම ගැට ගහල ලණුවෙ දුරට අම්මගෙන් ඈත තියල බලාගත්ත නම් කොහොම තියෙයි ද කියල. 

මේ විදිය හරියි කියල අය හිතල බලන්න තමන්වත් පොඩි කාලෙ මෙහෙම ගැට ගහල ලණුවෙ දුරට අම්මගෙන් ඈත තියල බලාගත්ත නම් කොහොම තියෙයි ද කියල.
![]()

එකනේ මල්ලි මමත් කියන්නේ...අපේ අමම්ලත් අපිව ඔහොම ගැට ගහන ගියේ නැනේ,,බලු පැටව වගේ ඇදගෙන යන හැටි..දැක්කම දුක හිතෙනවා...මට පුදුමේ කව්ද හරි අම්මල වෙන්න ඉන්න අයත් කියනවා මේ විදිහ හොදයිලු...
දන් තව ඉස්සරහට ළමයව මෙහෙම නෙවේ කොහොම අරන් යයිද දන් නැ...

අපොයි..
මේක නම් කරනව ඇත්තෙ ළමයගෙ ආරක්ෂාවට,
ඒත් නොදරුවන්ව තිරිසන්නු ගානට සළකනව වගේ පේන්නෙ දකින අයට.
මේව කරන රටවල අයට ඉතින් දරු සෙනෙහස කියල දෙයක් තියෙනවද කියල හිතල බලන්න වෙනව.
වැඩිහිටි කෙනාගෙ හිතේ තියෙන්නෙ ළමය ලණුවෙන් බැඳලනෙ, ඒ නිසා ආරක්ෂාව තියෙනවනෙ කියන එක.
ඒ නිසා අවධානය අඩු කරනව ළමයව බලාගන්න එකට.
බැරිවෙලාවත් බිල්ඩින්ග් එකකින් පහලට වැටුනොත් එහෙම අර පොඩි එකාව.
ලණුවෙ දිග ඇති වෙන්න තිබිල පාරකට දිව්වොත් එහෙම.
ලේසි හැම දේම කරන එක හොඳද කියල පොඩ්ඩක් ආයෙ හිතන්න වෙනව ත්රේඩ් එකේ කමෙන්ට් දාල තියෙන සමහර අයට.
දරුවෙක්ව ලඟ තියන් වඩාගෙන තුරුළු කරගෙන ආදරෙන් බලාගන්න එකයි ලණුවක ගැටගහල ලණුවෙ දිග තියෙනකම් නිදහසේ ඉන්න දෙන එකයි දෙකක්.
ආරක්ෂාව කෙසේ වෙතත් මම නම් කොයි දරුවෙක්ට වුනත් මෙහෙම කරන එකට කැමති නෑ.
මේ විදිය හරියි කියන අය හිතල බලන්න තමන්වත් පොඩි කාලෙ මෙහෙම ගැට ගහල ලණුවෙ දුරට අම්මගෙන් ඈත තියල බලාගත්ත නම් කොහොම තියෙයි ද කියල.
![]()
එකනේ මල්ලි මමත් කියන්නේ...අපේ අමම්ලත් අපිව ඔහොම ගැට ගහන ගියේ නැනේ,,බලු පැටව වගේ ඇදගෙන යන හැටි..දැක්කම දුක හිතෙනවා...මට පුදුමේ කව්ද හරි අම්මල වෙන්න ඉන්න අයත් කියනවා මේ විදිහ හොදයිලු...
දන් තව ඉස්සරහට ළමයව මෙහෙම නෙවේ කොහොම අරන් යයිද දන් නැ...
![]()
![]()
ඔන්න ඔය පින්තූරෙන් මෙතන තියෙන ප්රශ්නෙ විස්තර වෙනවා.
.කීයද sayo ගේ ගාණ?![]()
![]()
.මේ ටිකකට කලින් ත්රෙඩ් එකක් දාල තිබ්බ මේ ගැන
.එකනේ මල්ලි මමත් කියන්නේ...අපේ අමම්ලත් අපිව ඔහොම ගැට ගහන ගියේ නැනේ,,බලු පැටව වගේ ඇදගෙන යන හැටි..දැක්කම දුක හිතෙනවා...මට පුදුමේ කව්ද හරි අම්මල වෙන්න ඉන්න අයත් කියනවා මේ විදිහ හොදයිලු...
දන් තව ඉස්සරහට ළමයව මෙහෙම නෙවේ කොහොම අරන් යයිද දන් නැ...
![]()
මිනිස්සු පිරිහෙන හැටි තමයි අක්කෙ. ඔහොම ඔහොම ටික ටික වෙනස් වෙනව. පොඩි පොඩි දේවල් වලින්.
දෙමාපියො දරුවො අතර සම්බන්ධය එන්න එන්නම අඩු වෙනව. ඕක වෙන්න ඉතින් එක කාරණයක් නෙවෙයි බලපාන්නෙ.
මේකෙ එක එක මත දරණ අය ඉන්නව. එක එක අදහස් කියනව.
හරි දේ කියන අය අඩුයි.
සමාජෙත් ඔහොම තමා.
කියන කියන දේට, තමන්ගෙ අදහසුත් ගැලපිලා යනව නම් ඉතින් වැරදි දෙයක් වුනත් ඒක හරියි කියල අරන් හරි දේ කලා, හරි දේ දැනගත්ත කියල ඉන්නව.
හොඳා හොඳා,
ඒ ඒ අයගෙ මානසිකත්වයෙන් ගන්න තීරණ නෙ.
සමහරු තමන්ගෙම ළමයව ගඟේ මූදෙ දාන කාලෙක,
දරු සෙනෙහස ගැන කවර කතාද..