පොඩී කාලේ අපේ සෙල්ලම් බඩු

eksudda

Well-known member
  • May 25, 2017
    5,576
    3,149
    113
    Sirawatama BN. Oya internet computer as anith serama Karla thiyanawa BN. Podi kaale marama fun BN...
     
    • Like
    Reactions: SCBmedia

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Telephone බිල ආවම තමයි ඒකාලෙ ආතල් එක :baffled::baffled:

    Dial up chargers කිය්ලා වෙනම ගානක් බිලට එනවා. ඒමදිවට රු200 / 500 කාඩ් දාන්නත් ඕනි. Internet යන වෙලාවටcall එන්නෙ නෑ. call ගන්නත් බෑ:D ඒකාලේ බැනුම් අහනවා ඉවරයක් නෑ. බැරිම තැන SLT එකේ රු1500ට unlimited package එකක් තිබ්බා. මම නම් ඒක ගත්තා
     
    • Like
    Reactions: kinkon

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    පිස්සු හැදෙනවා බං ඒ කලේ මතක් වෙදිදි... තව මේකට ඇඩ් කරපල්ලකෝ... ඉදහන් මතක් වෙන තව ටිකක් දාන්න... :D:D

    කුරුම්බැට්ටි මැෂිම

    2e3u6nt.png


    රබර් පෙත්තා

    34phm6e.png


    කොස් කොළ තොප්පිය

    m7fds5.png


    සෙල්ලං ගෙවල්

    j7t7xg.png


    යෝ යෝ එක

    2vcw1hk.jpg


    පැපොල් බට නලාව

    elb41c.jpg
     
    • Like
    Reactions: SCBmedia

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Jil gahala waliyak dagena......okkoma jil tika humbahakata dala wehuwa ban tatta....
    TFS.......

    Gudu widda ewun nedda ban meke.....

    Rep denna belu puhte......
     
    Last edited:
    • Like
    Reactions: SCBmedia

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොඩක් ඒවා තියනවා. Photoes නැති නිසා දැම්මෙ නෑ.
    Ex:
    උණ වෙඩි, හූණූ බිජි, දිණුම් ටොපි,

    උණ බම්බු තුවක්කුවක් අපේ ආතා හදලා දීලා තියෙනවා පොඩිම කාලේ.ඒක නම් පට්ට.
     
    • Like
    Reactions: SCBmedia

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,216
    113
    - උඩරට -
    කැප්-රෝල් දාලා වෙඩි තියන තුවක්කුව..
    එක එක පෙනුමට ඇති රතු ලේසර් පෙන්..
    අයිස් ක්‍රීම් දාලා තියෙන බෝල...
    මැජික් බෝල - බිම ගැහුවොත් හොයන්න නෑ...
    මිස්ටර් පොප් කෑලී සෙට්..
    කැන්ඩොස් මැජික් පොත ..
    නයිඩ් රයිඩර් සර්කිට්.. - තාමත් තියෙනවා..
    තීන්ත පෑන් - ඉන්ක් පුරවලා ඇති වෙලා හැමදාම..
    බස් එක වගේ පාට පෙට්ටි..
    හෙන පත සයිස් පැන්සල්... පිස්සු හැදෙනවා දැක්කාම..
    ජම්බෝල බැලුන් / ඇපල් බැලූන්

    තව බොහෝ දේ තිබේ..ඒ මතකය සුන්දරයි..


    :love::love::love:

    2D691F4E00000578-3272331-image-a-30_1444831699820.jpg


    IMG_1319b.jpg


    50.jpg
     
    • Like
    Reactions: SCBmedia

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ.....ආදරේ හිතෙනවා ඕයි. පොඩි කාලේ මේ ඔක්කොගේම්ම සෙල්ලම් කරලා තියෙනවා.
    ඇයි නටරාජා කවකටු පෙට්ටියට බෙර ගැහුවා.කුරුම්බැට්ටි මැසිම,අර කළු පාට ඩ්‍රොවින් පොත,
    ඇයි කොළ රොකට්....මතකත් නෑ දැන්.
    Good Old Days...:love::love:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොඩි කාලේ මතක් කරාට පින් මචන් :love:

    මේව මතක් වුනාම ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා ලොකු සතුටක් දැනෙනව.

    ඔව් බන් අවාසනාවකට digital ලෝකේ අපේ ජීවිත ආක්‍රමනය කරල ඉවරයි.

    අපේ කාලෙටත් වැඩිය ලස්සනයි බන් අපේ අම්මලගේ තාත්ලගේ කාලේ. මන් අපේ සීයගෙන් වුනත් විස්තර අහල තියෙනව එයාලගේ කාලේ ගැන; ඒ කාලේ ගමේ ඇලවල් වල පැනල, ඉස්කෝලෙ ඉඳන් එද්දි ගස්වල තියෙන ඒවා කඩන් ආපු කාලයක් ඒක අර කතා පොත් වල තියෙනව වගේ.

    ඒ තරම්ම ඒ වගේ දේවල් නොතිබුනත් අපේ කාලේ, digital දේවල්වලට හිර නොවී ඊට සමාන සතුටක් ලබපු අන්තිම සෙට් එක හරි වුන නිසා අපි හරිම වාසනාවන්තයි කියල මන් හිතනව. :)

    :love::love:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොඩි කාලේ මතක් කරාට පින් මචන් :love:

    මේව මතක් වුනාම ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා ලොකු සතුටක් දැනෙනව.

    ඔව් බන් අවාසනාවකට digital ලෝකේ අපේ ජීවිත ආක්‍රමනය කරල ඉවරයි.

    අපේ කාලෙටත් වැඩිය ලස්සනයි බන් අපේ අම්මලගේ තාත්ලගේ කාලේ. මන් අපේ සීයගෙන් වුනත් විස්තර අහල තියෙනව එයාලගේ කාලේ ගැන; ඒ කාලේ ගමේ ඇලවල් වල පැනල, ඉස්කෝලෙ ඉඳන් එද්දි ගස්වල තියෙන ඒවා කඩන් ආපු කාලයක් ඒක අර කතා පොත් වල තියෙනව වගේ.

    ඒ තරම්ම ඒ වගේ දේවල් නොතිබුනත් අපේ කාලේ, digital දේවල්වලට හිර නොවී ඊට සමාන සතුටක් ලබපු අන්තිම සෙට් එක හරි වුන නිසා අපි හරිම වාසනාවන්තයි කියල මන් හිතනව. :)

    :love::love:


    අපි හෙන වාසස්නාවන්තයෝ නේද බන්. :love::love::love:
     
    • Like
    Reactions: Nice_guy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඒ කාලෙ කොම්පියුටරෙයක් තිවුනෙ නැහැ
    ඔය ජාතියෙ ගේම් මැසිමක් ගන්න ඕන වෙලා තිවුනා ගෙදරින් අරන් දුන්නෙ නැහැ

    අනෙක් ඒව නම් සේරම තිවුනා