Telephone බිල ආවම තමයි ඒකාලෙ ආතල් එක![]()
ඒකාලේ බැනුම් අහනවා ඉවරයක් නෑ. බැරිම තැන SLT එකේ රු1500ට unlimited package එකක් තිබ්බා. මම නම් ඒක ගත්තාගොඩක් ඒවා තියනවා. Photoes නැති නිසා දැම්මෙ නෑ.
Ex:
උණ වෙඩි, හූණූ බිජි, දිණුම් ටොපි,







පොඩි කාලේ මතක් කරාට පින් මචන්![]()
මේව මතක් වුනාම ඔක්කොම ප්රශ්න අමතක වෙලා ලොකු සතුටක් දැනෙනව.
ඔව් බන් අවාසනාවකට digital ලෝකේ අපේ ජීවිත ආක්රමනය කරල ඉවරයි.
අපේ කාලෙටත් වැඩිය ලස්සනයි බන් අපේ අම්මලගේ තාත්ලගේ කාලේ. මන් අපේ සීයගෙන් වුනත් විස්තර අහල තියෙනව එයාලගේ කාලේ ගැන; ඒ කාලේ ගමේ ඇලවල් වල පැනල, ඉස්කෝලෙ ඉඳන් එද්දි ගස්වල තියෙන ඒවා කඩන් ආපු කාලයක් ඒක අර කතා පොත් වල තියෙනව වගේ.
ඒ තරම්ම ඒ වගේ දේවල් නොතිබුනත් අපේ කාලේ, digital දේවල්වලට හිර නොවී ඊට සමාන සතුටක් ලබපු අන්තිම සෙට් එක හරි වුන නිසා අපි හරිම වාසනාවන්තයි කියල මන් හිතනව.


