පොතක් ලියන්න ඕන.
මචංලා මගේ ලොකු අක්කට. මගේ කිව්වට මගේම නෙමේ මගේ ලොකු තාත්තගේ දුවෙක්.
පොතක් ලියල මෟද්රණය කරල ප්‍රකාශ කරන්න අදහසක් තියෙනව. එයා නම් කියන්නේ ඒක එයාගේ හීනයක් කියල.
විෂය ක්ෂේත්‍ර තමයි ගණිතය සහ භෞතික විද්‍යාව 
දැනට එයා සාමාන්‍ය ටෙක්ස්ට් බුක් කීපයක පිළිවෙලින් පොත ලියන් ගිහින් තියෙනවා. ඉවර කරන්න තව පොඩ්ඩයි තියෙන්නේ. අර පිටපත කියන්නේ අන්න ඒක තමා.
ඒකෙම ඔය භෞතික විද්‍යාවට අධාල පොතේ සෑහෙන්න ඩයග්රම්ස් තියෙනවා. එයා ඇඳපු. 
දැන් තියෙන ගැටලු තමයි. මේ පොතේ සිංහල සහ අනෙකුත් පොඩි පොඩි තාක්ෂනික දේවල් ගැන සෝදුපත් බලන එක. ඒක කරගත්තට පස්සේ.
පරිගණකයෙන් පිටු සකස් කරන එක සහ විශේෂම දේ අර මම කිව්ව සංක්‍රීර්ණ ඩයග්රම්ස් ගුණාත්මකව පරිගණකයෙන් ඇඳගන්න එක.
ඊලඟට මේක මුදුණය කරන එක. සහ ඒවට යන වියදම්
අන්තිම දේ ලැබෙන ලාබය.
මේන්න මේව ගැන දන්න අය මට විස්තර ටිකක් දෙන්න. මුලින් පොත් 1000ක් විතර ගහන්න තමයි කල්පනාව. හැබැයි ඒ පොත් හෙන සයිස් වෙයි වගේ. ආසන්න වශයෙන් පිටු 1150ක් වගේ.
එච්චර වැඩි වෙන්න හේතුව අර මම කිව්ව රූප සටහන්. අනික පොත සරලව පිළිවෙලට ලියල තියෙනව ගොඩක් විස්තර ඇතුව. ඩික්ෂනරියක් වගේ වෙයිද දන්නෑ ගහල ඉවර උනාම. 
තියෙන ප්‍රශ්ණ
___________________________
01 අර සංක්‍රීරණ රූප සටහන් සේලියෙන් ගුණාත්මකව අඳින්න පුලුවන් මෟදුකාංග මොනවද?
02 පිටු සැකසීමට හොඳම මෟදුකාංගය මොකක්ද?
03 මුද්‍රණයේදී භාවිතා වන හොඳ සිංහල ෆොන්ටස් සහ භාවිතා වන අකුරේ ප්‍රමාණය කීයද? (font size)
04 ප්‍රකාශකයෙක් හරහා විකිණිමේදී ලැබෙන ලාබය කොයි වගේද?
ලොකු උදව්වක්.
mudrana කියල අයිය කෙනෙක් ඉන්නව නේද එළකිරියේ.

Last edited: