පොතක් ලියන්න ඕන.

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    පොතක් ලියන්න ඕන.

    මචංලා මගේ ලොකු අක්කට. මගේ කිව්වට මගේම නෙමේ මගේ ලොකු තාත්තගේ දුවෙක්. :P පොතක් ලියල මෟද්‍රණය කරල ප්‍රකාශ කරන්න අදහසක් තියෙනව. එයා නම් කියන්නේ ඒක එයාගේ හීනයක් කියල. :P විෂය ක්ෂේත්‍ර තමයි ගණිතය සහ ‍භෞතික විද්‍යාව :P

    දැනට එයා සාමාන්‍ය ටෙක්ස්ට් බුක් කීපයක පිළිවෙලින් පොත ලියන් ගිහින් තියෙනවා. ඉවර කරන්න තව පොඩ්ඩයි තියෙන්නේ. අර පිටපත කියන්නේ අන්න ඒක තමා. :P ඒකෙම ඔය භෞතික විද්‍යාවට අධාල පොතේ සෑහෙන්න ඩයග්‍රම්ස් තියෙනවා. එයා ඇඳපු. :oo:

    දැන් තියෙන ගැටලු තමයි. මේ පොතේ සිංහල සහ අනෙකුත් පොඩි පොඩි තාක්ෂනික දේවල් ගැන සෝදුපත් බලන එක. ඒක කරගත්තට පස්සේ.

    පරිගණකයෙන් පිටු සකස් කරන එක සහ විශේෂම දේ අර මම කිව්ව සංක්‍රීර්ණ ඩයග්‍රම්ස් ගුණාත්මකව පරිගණකයෙන් ඇඳගන්න එක.

    ඊලඟට මේක මුදුණය කරන එක. සහ ඒවට යන වියදම්

    අන්තිම දේ ලැබෙන ලාබය.

    මේන්න මේව ගැන දන්න අය මට විස්තර ටිකක් දෙන්න. මුලින් පොත් 1000ක් විතර ගහන්න තමයි කල්පනාව. හැබැයි ඒ පොත් හෙන සයිස් වෙයි වගේ. ආසන්න වශයෙන් පිටු 1150ක් වගේ. :baffled: එච්චර වැඩි වෙන්න හේතුව අර මම කිව්ව රූප සටහන්. අනික පොත සරලව පිළිවෙලට ලියල තියෙනව ගොඩක් විස්තර ඇතුව. ඩික්ෂනරියක් වගේ වෙයිද දන්නෑ ගහල ඉවර උනාම. :P

    තියෙන ප්‍රශ්ණ
    ___________________________

    01 අර සංක්‍රීරණ රූප සටහන් සේලියෙන් ගුණාත්මකව අඳින්න පුලුවන් මෟදුකාංග මොනවද?

    02 පිටු සැකසීමට හොඳම මෟදුකාංගය මොකක්ද? 

    03 මුද්‍රණයේදී භාවිතා වන හොඳ සිංහල ෆොන්ටස් සහ භාවිතා වන අකුරේ ප්‍රමාණය කීයද? (font size)

    04 ප්‍රකාශකයෙක් හරහා විකිණිමේදී ලැබෙන ලාබය කොයි වගේද? :P

    ලොකු උදව්වක්.

    mudrana කියල අයිය කෙනෙක් ඉන්නව නේද එළකිරියේ. :shocked::P
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    01 අර සංක්‍රීරණ රූප සටහන් සේලියෙන් ගුණාත්මකව අඳින්න පුලුවන් මෟදුකාංග මොනවද?
    ඉලස්ට්‍රේටර් හෝ කොරල්ඩ්‍රෝ

    02 පිටු සැකසීමට හොඳම මෟදුකාංගය මොකක්ද?
    ඇඩෝබි ඉන්ඩිසයින්

    03 මුද්‍රණයේදී භාවිතා වන හොඳ සිංහල ෆොන්ටස් සහ භාවිතා වන අකුරේ ප්‍රමාණය කීයද? (font size)
    FMAbhaya අකුරේ ප්‍රමාණය 11

    04 ප්‍රකාශකයෙක් හරහා විකිණිමේදී ලැබෙන ලාබය කොයි වගේද?
    ඒක ඉතිං ප්‍රකාෂකයාගේ හැටියට තමයි. විජිතයාපා, ගොඩගේ වගේ ආයතන එකක් කතා කරලා බලන්න.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    01 අර සංක්‍රීරණ රූප සටහන් සේලියෙන් ගුණාත්මකව අඳින්න පුලුවන් මෟදුකාංග මොනවද?
    ඉලස්ට්‍රේටර් හෝ කොරල්ඩෝ

    තෑන්ක්ස් මචන් මූලික ගැටලුවලට උත්තර ලැබුන. මචන් මේ අර රූපසටහන්. ඔයා කිව්ව සොෆ්ට් වෙයාර් වලින් මුල ඉඳලම අඳින්න ඕන නේ. ඔය science පැත්තේ තියෙන කප්පි, ආධාරක වගේ කලින්ම හදල තියෙනව සොෆ්ට් වෙයාර්ස් නැද්ද. එතකොට පහසුයි වෙලාව ඉතිරියිනේ.

    විස්තර වලට තෑන්ක්ස්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අදහස නම් ගොඩක් හොදයි. හැබැයි ඔය කියල තියන පිටු ගනණ නම් තනි පොතකට කරන්න අමාරුයි. ඒ හින්ද කොටස් 3-4කට වෙන් කරල එකකට පිටු 250ක් වගෙ වෙන්න හදා ගන්න වෙනව.

    එතකොට ඔය අහල තිබුන ප්‍රශ්න ටිකට කෙටි පිලිතුරු හැටියට.

    01 අර සංක්‍රීරණ රූප සටහන් සේලියෙන් ගුණාත්මකව අඳින්න පුලුවන් මෟදුකාංග මොනවද?
    Illustrator වලින් ලේසියෙන්ම කරගන්න පුලුවන්

    02 පිටු සැකසීමට හොඳම මෟදුකාංගය මොකක්ද?
    සමන්යයෙන් නම් InDesign තමයි පිටු සකස ගන්න තියන හොදම මෟදුකාංගය. නමුත් Illustrator වලිනුත් කරන්න පුලුවන්

    FMAbhaya වගේ font එකක් බාවිතා කරන්න පුලුවන් නම් හොදයි. ඒකෙ අකුරු හොද පැහැදිලියි ඒ එක්කම size එක 10 - 12 අතරෙ තමයි හොද

    මේ ගැන නම් මට එච්චර දැනීමක් නැහැ මොකද අපි මුද්‍රණ ශිල්පියො විතරයි නමුත් ප්‍රකාශකයෙක් හරහ කරනවනම් වැඩි ලාබය ගන්නෙ ඒගොල්ලො.

    Mr TOM කියල තියෙන්නෙත් මම කියපු ටිකම තමයි
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෑන්ක්ස් මචන් මූලික ගැටලුවලට උත්තර ලැබුන. මචන් මේ අර රූපසටහන්. ඔයා කිව්ව සොෆ්ට් වෙයාර් වලින් මුල ඉඳලම අඳින්න ඕන නේ. ඔය science පැත්තේ තියෙන කප්පි, ආධාරක වගේ කලින්ම හදල තියෙනව සොෆ්ට් වෙයාර්ස් නැද්ද. එතකොට පහසුයි වෙලාව ඉතිරියිනේ.

    විස්තර වලට තෑන්ක්ස්.

    Welcome Machan
    ඒවගේ ඇදපු වෙක්ටර් හැඩතළ නෙට් එකේ හොයා ගන්න ඇති මචං. රෑපසටහන් වල නම් ගහලා වෙක්ටර් ආර් කියලා හොයලා බලන්න. එතකොට ඒවා කොරල් වලින් හරි ඉලස්ට්‍රේටර් වලින් හරි එඩිට් කර ගන්න පුලුවන්.
     
    තෑන්ක්ස් ම්‍රද්‍රණ අයියේ. අවශ්‍ය තොරතුරු ටික හම්බ උනා. මේට ටික තමයි මූලිකවම දැනගන්න ඕන උනේ. දැන් ඉතින් කවුරු හරි හොයාගන්න වෙනව මේකේ පරිගණක පිටපත හදාගන්න. අක්කගේ ලොකුම භය තියෙන්නේ කාට හරි දීල කරව ගත්තොත් විශේෂයෙන් අර රූප සටහන්වල ගුණාත්මක භාවය අඩුවෙයි කියන දේ. බලමු ටිකක් හොයල බලල. :)

    තෑන්ක්ස් මචන්.

    :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තෑන්ක්ස් ම්‍රද්‍රණ අයියේ. අවශ්‍ය තොරතුරු ටික හම්බ උනා. මේට ටික තමයි මූලිකවම දැනගන්න ඕන උනේ. දැන් ඉතින් කවුරු හරි හොයාගන්න වෙනව මේකේ පරිගණක පිටපත හදාගන්න. අක්කගේ ලොකුම භය තියෙන්නේ කාට හරි දීල කරව ගත්තොත් විශේෂයෙන් අර රූප සටහන්වල ගුණාත්මක භාවය අඩුවෙයි කියන දේ. බලමු ටිකක් හොයල බලල. :)

    ඉස්සෙල්ල රූප තියන පිටු 2-3ක් අන්දවල බලන්න. ඊට පස්සෙ ඒවයෙ ගුන අගුන හොයා ගන්න පුල්ය්වන්. හැකි නම් පිටු 2-3 ක් ස්කැන් කරල මට ඊමේල් කරන්න. බලල කියන්නම් කරගන්න තියන පහසුම මග

    මගෙ ඊමේල් ලිපිනය [email protected]
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    තෑන්ක්ස් ම්‍රද්‍රණ අයියේ. අවශ්‍ය තොරතුරු ටික හම්බ උනා. මේට ටික තමයි මූලිකවම දැනගන්න ඕන උනේ. දැන් ඉතින් කවුරු හරි හොයාගන්න වෙනව මේකේ පරිගණක පිටපත හදාගන්න. අක්කගේ ලොකුම භය තියෙන්නේ කාට හරි දීල කරව ගත්තොත් විශේෂයෙන් අර රූප සටහන්වල ගුණාත්මක භාවය අඩුවෙයි කියන දේ. බලමු ටිකක් හොයල බලල. :)

    ඉස්සෙල්ල රූප තියන පිටු 2-3ක් අන්දවල බලන්න. ඊට පස්සෙ ඒවයෙ ගුන අගුන හොයා ගන්න පුල්ය්වන්. හැකි නම් පිටු 2-3 ක් ස්කැන් කරල මට ඊමේල් කරන්න. බලල කියන්නම් කරගන්න තියන පහසුම මග

    මගෙ ඊමේල් ලිපිනය [email protected]

    තෑන්ක්ස් අයියා. :)
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    තෑන්ක්ස් මචන් මූලික ගැටලුවලට උත්තර ලැබුන. මචන් මේ අර රූපසටහන්. ඔයා කිව්ව සොෆ්ට් වෙයාර් වලින් මුල ඉඳලම අඳින්න ඕන නේ. ඔය science පැත්තේ තියෙන කප්පි, ආධාරක වගේ කලින්ම හදල තියෙනව සොෆ්ට් වෙයාර්ස් නැද්ද. එතකොට පහසුයි වෙලාව ඉතිරියිනේ.

    විස්තර වලට තෑන්ක්ස්.

    CAD software එකක් පාවිච්චි කරනන. (Autocad, solid works ) නැත්නම් basic රුප වල template ටිකක් හදා ගන්න
     
    naomiabe

    Member
    Mar 20, 2014
    4
    0
    0
    Word [FONT=&quot]වල සිංහලෙන් [/FONT]FMAbaya [FONT=&quot]වලින් [/FONT][FONT=&quot]ලියලා තියෙන දෙයක්[/FONT] [FONT=&quot]කොපි කරලා [/FONT]Indesign [FONT=&quot]වලට[/FONT] paste[FONT=&quot] කරාම ඉස්පිලි පාපිලි වෙනස් වෙන එක හදන්නේ කොහොමද? දන්න කෙනෙක් කරුණාකරලා දන්වන්න.[/FONT]