පොත් උදව්.. පින් අතේ වැඩක්.. මචංල පොත් ප්රකාශකයන්ගේ පොත් අඩුවට ගන්න විදිහක් කියපන්කො.. අපේ අප්පච්චිගේ දානේ බං.උපාසක දානෙට පොතක් දෙන්න බැලුවේ. උබල දන්නවද ගන්න විදිහක්. නැත්තම් අඩුවට ප්රින්ට් කරගන්න හරි තැනක්..