පොත් උදව්.. පින් අතේ වැඩක්..

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පොත් උදව්.. පින් අතේ වැඩක්..

    මචංල පොත් ප්‍රකාශකයන්ගේ පොත් අඩුවට ගන්න විදිහක් කියපන්කො.. අපේ අප්පච්චිගේ දානේ බං.උපාසක දානෙට පොතක් දෙන්න බැලුවේ. උබල දන්නවද ගන්න විදිහක්. නැත්තම් අඩුවට ප්‍රින්ට් කරගන්න හරි තැනක්..
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Last edited:
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ස්තුති සහෝදරවරුනි.. මම හෙව්වේ "පින් පොත" කියන පොත බං..අඩුවට ප්‍රින්ට් කරලා ගොඩක් අයට බෙදල දෙන්න බැලුවේ. මට ප්‍රෙස් එකේ දු.ක. හම්බුනා.. පින් සිද්ද වෙනවා..